අගමැතිතුමා....

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ranil1.gif


    ranil2.gif




    000004.jpg




    00022.jpg




    00033.jpg



    http://www.lankahotnews.net/2017/02/premier-awarded-honorary-doctorate-from.html


    :oo::baffled::oo::baffled::oo::baffled:
     
    • Like
    Reactions: leoshammi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක යෙදී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මුල් පෙළේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනැමෙන බව විදේශ ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ නිබන්ධනය ඇගයීමට ලක් කරමින් ආචාර්ය උපාධිය පිරිනැමෙන බව ඩිකින් විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ.
    මෙම නිබන්ධනය සකස් කිරිම සඳහා අගමැති රාජකාරි මැද මහත් කැපවීමකින් යුතුව දිවා රෑ වෙහෙසුණු බව සමිපතමයන් පවසා ඇති බව විදේශීය වාර්තාවල සඳහන් වේ.
    ඊයේ (13) සවස ඕස්ට්‍රේලියාවට ළඟා වු අගමැතිවරයා දින තුනක් මෙල්බර්න් නුවර රැදී සිටිමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටා ඇති ඩිකින් සරසවියේ ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ රැසක් ඉගෙනුම ලබති. ශ්‍රී ලංකා රජයේ නායකයකු එම විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වේ.


    http://www.lankadeepa.lk/index.php/articles/507078


    මෙම ආචාර්ය උපාධිය ලබාගත්තේ නිබන්ධනයක් සාර්ථකව නිමකිරීමෙන් පසුව වීම අගයකලයුතුය. අනික් අය වගේ පිනට නොවේ. (ර)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද රාජපක්ශටයි මර්වින් සිල්වටයිත් ඔහොම ආචාර්ය උපාධි දුන්න නේ ? :baffled: :baffled:
    ඒත් ඕස්ට්‍රේලියාවෙන්ද ? :baffled: :baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයි රටේ ආර්තිකේද බන් මිනිහ නැංගුවේ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔස්ට්‍රෙිලියාවත් ආතල් දෙන්නෙ අපිටමයි.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සියවසේ මහා බැංකු සුද්දය වෙනුවෙන් දීල තියෙන්නේ.. අල්ල හුකබාර්