අගමැති රනිල්ලු

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අගමැති රනිල්ලු

    ත්‍රෙඩ් ඒක බලලා නිකන් යන්න එපා.. කැමතිද නැද්ද කියලා අදහසක් දාලම යන්න....
    පොදු අපේක්ෂකයා දින්නා කියමුකෝ...ඊට පස්සේ මාස 6 න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අගමැති පත් කරනවලු නේ... එතකොට අගමැති විදිහට පත් වෙන්නේ රනිල්ලු... :yes:

    උඹලා මොකාද හිතන්නේ රනිල් අගමැති වෙන ඒක ?? උඹල කැමතිද??? රටේ අගමැති හැටියට රනිල් පත්වෙන ඒක හොදයි ද??? :confused:

    එහෙම රනිල් ඒ තැනට සුදුසුද????

    මේ ත්‍රෙඩ් එකේ මරාගන්න එපා යාලු....
    :yes:
    උඹලගේ අදහස් කියපල්ලා ....
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මම නම් අවන්කවම කැමති na රනිල් අගමැති වෙනවට... වෙන කවුරු ආවත් කමක් නෑ....:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    18124884e653168cac35937a7a67e985d2710ab1.jpg
     
    • Like
    Reactions: netlife007

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕවා කිවුව කියල මහින්ද පරදෙන්න තියෙනවනම් නවතන්න බැහැ:(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කැමති na රනිල් අගමැති වෙනවට... වෙන කවුරු ආවත් කමක් නෑ
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕවා කිවුව කියල මහින්ද පරදෙන්න තියෙනවනම් නවතන්න බැහැ:(
    උඹට පිස්සු හැදිලද බන්... මම මහින්ද ක් ගැන නෙවි කථා කරේ.. මම ඇහුවේ රනිල් අගමැති කමට සුදුසු ද කියල!!!! උඹලා මේ මහින්ද පරදින රෙද්දක් කථා කරනවා.. මම ඇහුවේ මහින්ද පැරදුනාට පස්සේ වෙනදේ ගැන....:yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් අවන්කවම කැමති na රනිල් අගමැති වෙනවට... වෙන කවුරු ආවත් කමක් නෑ....:yes:

    අගමැති කම පැත්තින් තියමු. දැන් උබ කැමති මහින්ද දිගටම් ඉන්න්වටද යනවටද
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අගමැති කම පැත්තින් තියමු. දැන් උබ කැමති මහින්ද දිගටම් ඉන්න්වටද යනවටද

    මහින්ද ගියත් එකයි හිටියත් එකයි... මම කැමති නෑ රනිලා නම් අගමැති වෙනවට...
     

    thanujaka

    Well-known member
  • ඔය ඊයේ TV එකේ විජයදාස රාජපක්ෂ කියපු කතාවක් නේ...
    නිකං කතාවත් විතරයි බං ප්‍රයෝගික් නෑ ඕක කරන්නේ කොහොමද..
    එකට පාර්ලිමේන්තු 2/3ක් ඕනෙනේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ගියත් එකයි හිටියත් එකයි... මම කැමති නෑ රනිලා නම් අගමැති වෙනවට...

    උබ මහින්දට හොදයි රනිල් නරකයි කියන්නේ අයි බන්. පොඩ්ඩක් කියපන්කො
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    oya hama ekama enakota kiyanne ahosi karanawa kiyala tamai
    habai awama eke puluwan taram kal inna balagena inne...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    සුදුසුකම අනුව රනිල් තමයි විය යුත්තේ.