අගමැති රනිල්ලු
ත්රෙඩ් ඒක බලලා නිකන් යන්න එපා.. කැමතිද නැද්ද කියලා අදහසක් දාලම යන්න....
පොදු අපේක්ෂකයා දින්නා කියමුකෝ...ඊට පස්සේ මාස 6 න් විධායක ජනාධිපති ක්රමය අහෝසි කරලා අගමැති පත් කරනවලු නේ... එතකොට අගමැති විදිහට පත් වෙන්නේ රනිල්ලු...
උඹලා මොකාද හිතන්නේ රනිල් අගමැති වෙන ඒක ?? උඹල කැමතිද??? රටේ අගමැති හැටියට රනිල් පත්වෙන ඒක හොදයි ද???
එහෙම රනිල් ඒ තැනට සුදුසුද????
මේ ත්රෙඩ් එකේ මරාගන්න එපා යාලු....
උඹලගේ අදහස් කියපල්ලා ....

Last edited:

මම කැමතියි චම්පික අගමැති වෙනවා නම් 