අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

    69266530_2229513213957188_6255221005896122368_n.jpg

    :rofl::rofl::rofl::rofl: පව් යකෝ මේක රටේ අගමැති නේද, දාකය සබාවකටවත් සුදුසු නැ කියල පන්නල දාල, විලි ලැජ්ජයි ...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: HKavinda

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝටගේ චන්ද කඩන්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන් එරෝසන් ...:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් එම දායක සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    කැලණිය රජමහා විහාරස්ථ දායක සභාව ඊයේ (01දා) විහාරස්ථානයේ ඇසළ පෙරහර කටයුතු සංවිධානය කිරිමේ කාර්යය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් රැස් වූ අතර, එහිදී දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික‍්‍රමස්සිංහ මහතා

    ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

    දායක සභා රැස්වීමට සහභාගි වී සිටී 200කට ආසන්න සාමාජිකයන් අතුරින් අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර, ඒහිදී යෝජනාවට එරෙහිව ලැබී ඇත්තේ ද 07ක් පමණි. සෙසු සියලු දෙනාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    :rofl::rofl::rofl: ලොල් රනිලව දායක සබාවක සබාපතිකමටවත් සුදුසු නැ කියල,ගහල පන්නල..:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    දැන් ඉතිං කොල්ලට තියෙන්නේ ගමේ මරණාධාර සමිතියේ සභාපති කම වගේ දේකට ඉල්ලන්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    156706909265594450-20.png

    හාමුදුරුවන්ව රක්ෂණය කළා... මිහින්තලාවට පැය 24ටම ලයිට් දුන්නා...
    එහෙව් උත්තමයට නේද මෙහෙම කොරල තියෙන්නෙ.... අපේ හාන්දුරුවනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙක්ස්ට් සභාපති ගෝටා ද? :P

    ඒක නම් අපි නොදනී, නිවුස් එක දැම්මෙ, සමහර විට ෆොන්සේක වෙන්ඩත් පුලුව්න්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් එම දායක සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    කැලණිය රජමහා විහාරස්ථ දායක සභාව ඊයේ (01දා) විහාරස්ථානයේ ඇසළ පෙරහර කටයුතු සංවිධානය කිරිමේ කාර්යය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් රැස් වූ අතර, එහිදී දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික‍්‍රමස්සිංහ මහතා

    ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

    දායක සභා රැස්වීමට සහභාගි වී සිටී 200කට ආසන්න සාමාජිකයන් අතුරින් අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර, ඒහිදී යෝජනාවට එරෙහිව ලැබී ඇත්තේ ද 07ක් පමණි. සෙසු සියලු දෙනාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    :rofl::rofl::rofl: ලොල් රනිලව දායක සබාවක සබාපතිකමටවත් සුදුසු නැ කියල,ගහල පන්නල..:lol::lol::lol:

    25+
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එරෝසන් .... විහිලු නෙමෙයි ...

    දෙමල මුස්ලිම් චන්ද හම්බවෙන්නේ නැති නිසා ගොටට දිනන එක ලේසි නෑ .... තියන සිංහල චන්ද ටික කඩල දන්නේ නැතුව ඉඳපන් ...
    :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්කෝ වෙන එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල දාන මගුලක් දාපං ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝසන් .... විහිලු නෙමෙයි ...

    දෙමල මුස්ලිම් චන්ද හම්බවෙන්නේ නැති නිසා ගොටට දිනන එක ලේසි නෑ .... තියන සිංහල චන්ද ටික කඩල දන්නේ නැතුව ඉඳපන් ...
    :rolleyes:

    හරි හරි බන් එල , උබේ උස්සහය මම අගේ කරනව..:yes::yes: