අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඉතිං කොල්ලට තියෙන්නේ ගමේ මරණාධාර සමිතියේ සභාපති කම වගේ දේකට ඉල්ලන්න...

    156706909265594450-20.png

    හාමුදුරුවන්ව රක්ෂණය කළා... මිහින්තලාවට පැය 24ටම ලයිට් දුන්නා...
    එහෙව් උත්තමයට නේද මෙහෙම කොරල තියෙන්නෙ.... අපේ හාන්දුරුවනේ...

    :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ එහෙමද කරන්නෙ.. :lol::lol::lol:

    මම කිව්වේ උඹට වෙලා තියෙන දේට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් බං ... ඕකට මාව ගාවගෙන වැඩක් නෑ ..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කිව්වේ උඹට වෙලා තියෙන දේට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් බං ... ඕකට මාව ගාවගෙන වැඩක් නෑ ..:D

    දැන් මම උබෙන් ඇහුවද මොකද කරන්ඩ ඔනෙ කියල??? :P:P මට නම් පේන්නෙ උබ එහෙම කරන එකෙක් කියලයි..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    156706909265594450-20.png

    හාමුදුරුවන්ව රක්ෂණය කළා... මිහින්තලාවට පැය 24ටම ලයිට් දුන්නා...
    එහෙව් උත්තමයට නේද මෙහෙම කොරල තියෙන්නෙ.... අපේ හාන්දුරුවනේ...

    :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙරාක්‍රමබාහු යුගයක් නැවත ඇතිකරල ඒ යුගයේ තිබුනු බෞද්ද පුනරැදය ඇතිකරන්න අපේ අගමැති උත්තමයා මේ තරමට දගලන්නේ... එහෙව් එකේ ඇයි අප්පා මේ කැලනියේ උපාසක රොත්ත මේ වගේ තීරණ ගන්නේ
     
  • Dec 18, 2013
    535
    98
    28
    පෙරාක්‍රමබාහු යුගයක් නැවත ඇතිකරල ඒ යුගයේ තිබුනු බෞද්ද පුනරැදය ඇතිකරන්න අපේ අගමැති උත්තමයා මේ තරමට දගලන්නේ... එහෙව් එකේ ඇයි අප්පා මේ කැලනියේ උපාසක රොත්ත මේ වගේ තීරණ ගන්නේ

    පව් අප්පා.....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකේ අලුතෙන් දායක සභාවේ සබාපති ලෙස පත් කරලා තියෙන්නේ කැලනියේ මංත්‍රී ප්‍රසන්න රනවීර.
    3221.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මනුස්සයෙක් කරන පින් වලට හිනාවෙලා උඹ මොන තරම් පවක්ද කරගන්නෙ කියල උඹට තේරෙනවද ? උඹට කල්ප ගානක් යනකං රනිල්ගෙ පුතෙක් වෙලා ඉපදෙන්න වෙයි ඔය කියන කතා වලට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඡන්දේ තියන්න බැරි කතාවක් ඇහුනා ඕයි..පළාත් සභා වගේ ඇහුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙරාක්‍රමබාහු යුගයක් නැවත ඇතිකරල ඒ යුගයේ තිබුනු බෞද්ද පුනරැදය ඇතිකරන්න අපේ අගමැති උත්තමයා මේ තරමට දගලන්නේ... එහෙව් එකේ ඇයි අප්පා මේ කැලනියේ උපාසක රොත්ත මේ වගේ තීරණ ගන්නේ

    :rofl::rofl::rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෙක් කරන පින් වලට හිනාවෙලා උඹ මොන තරම් පවක්ද කරගන්නෙ කියල උඹට තේරෙනවද ? උඹට කල්ප ගානක් යනකං රනිල්ගෙ පුතෙක් වෙලා ඉපදෙන්න වෙයි ඔය කියන කතා වලට.

    රනිල්ගෙ පුතෙක් වෙන්න නම් උට ගන්ධබ්බයෙක් වගේ අවුරුදු මිලියන තුනක්වත් ඉන්න වෙයි. :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දායක සභාවෙන් නෙමේ හරිනම් මුළු රටෙන්ම පන්නන්න ඕනේ සක්කිලි බල්ලව :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දායක සභාවෙන් නෙමේ හරිනම් මුළු රටෙන්ම පන්නන්න ඕනේ සක්කිලි බල්ලව :angry:

    ඒක වෙමින් පවතිනව, පොන්නයගෙ කාලෙ ඉවරයි දැන්..:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක වෙමින් පවතිනව, පොන්නයගෙ කාලෙ ඉවරයි දැන්..:yes::yes:

    කාලේ ඉවර උනාට ඕකා යන්නේ නෑ බන්. ආයිත් පාර්ලිමේන්තු එනවා කොහොම හරි. පුදුම සාපයක් අපේ රටට.:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    ඒක වෙමින් පවතිනව, පොන්නයගෙ කාලෙ ඉවරයි දැන්..:yes::yes:
    ඕකගෙ කාලෙ ඉවරයි කියල මං හිතුවෙ 2005 දි. තාම ඉන්නෙ ඔය