ඕකගෙ කාලෙ ඉවරයි කියල මං හිතුවෙ 2005 දි. තාම ඉන්නෙ ඔය
උනන්ට වැඩක් නැනෙ බල්ලෙක්වත් පිලි ගන්නෙ නැනෙ...චන්දයක් ඉල්ලල දිනන්ඩ බැනෙ..රටෙන්ම ප්‍රතික්ශේපිත චරිතයක්..

ඒවුනාට ඕකා එලවන එකේ අවාසිය එන්නෙ විපක්ෂෙට
උනන්ට වැඩක් නැනෙ බල්ලෙක්වත් පිලි ගන්නෙ නැනෙ...චන්දයක් ඉල්ලල දිනන්ඩ බැනෙ..රටෙන්ම ප්‍රතික්ශේපිත චරිතයක්..

ඒවුනාට ඕකා එලවන එකේ අවාසිය එන්නෙ විපක්ෂෙට![]()
මේ යන විදිහට පංසලේ දායක සභාවේ චන්දෙන් දිනන්නත් කොල්ලට මාර ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...

ඔන්න බලපන් තව ටික කලකින් කොල්ල පනසලේ දායක සභාවේ මුලසුන අරගෙන පින්කැටෙට විදින් නැද්ද කියල...