අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකගෙ කාලෙ ඉවරයි කියල මං හිතුවෙ 2005 දි. තාම ඉන්නෙ ඔය

    උනන්ට වැඩක් නැනෙ බල්ලෙක්වත් පිලි ගන්නෙ නැනෙ...චන්දයක් ඉල්ලල දිනන්ඩ බැනෙ..රටෙන්ම ප්‍රතික්ශේපිත චරිතයක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113

    උනන්ට වැඩක් නැනෙ බල්ලෙක්වත් පිලි ගන්නෙ නැනෙ...චන්දයක් ඉල්ලල දිනන්ඩ බැනෙ..රටෙන්ම ප්‍රතික්ශේපිත චරිතයක්..
    ඒවුනාට ඕකා එලවන එකේ අවාසිය එන්නෙ විපක්ෂෙට:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවුනාට ඕකා එලවන එකේ අවාසිය එන්නෙ විපක්ෂෙට:rolleyes:

    එලවන එක හරි නැති එක හරි උන්ගෙ පක්ශෙ බලාගනි අපිට අදාල නැ ඒක..ඌට රටේ මිනිස්සු චන්දෙ නොදෙන එකයි වැදගත් දේ , ජනාධිපතිවරනයක් ඉල්ල ගන්ඩ බැනෙ දේශපාලනික වද චරිතයක්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්ද කොල්ලනේ...සජිත් ගොනා කියන කතා ඇහුවම මට හිතෙන්නේ පොනිල දාහෙන් සම්පතක් වගේ....:oo::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69630589_2445348235789705_1354605656929206272_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    මේ යන විදිහට පංසලේ දායක සභාවේ චන්දෙන් දිනන්නත් කොල්ලට මාර ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ යන විදිහට පංසලේ දායක සභාවේ චන්දෙන් දිනන්නත් කොල්ලට මාර ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...

    ඔන්න බලපන් තව ටික කලකින් කොල්ල පනසලේ දායක සභාවේ මුලසුන අරගෙන පින්කැටෙට විදින් නැද්ද කියල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ යන විදිහට පංසලේ දායක සභාවේ චන්දෙන් දිනන්නත් කොල්ලට මාර ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...

    කොල්ලද ලොල්ලද :rofl::rofl::rofl::rofl: