අගල් 32 ස්මාට් ටීවී එකක් අඩුවට

danushka_91

Member
Nov 22, 2016
33
3
0
අගල් 32 ස්මාට් ටීවී එකක් අඩුවට

කොල්ලනේ ..
පොඩ්ඩක් කියනවද අඟල් 32 ස්මාට් ටීවී එකක් අඩුවට මොනවද තියෙන්නේ කියල ?
සාමන්යෙන් රු 30 000 කට වගේ ගන්න පුළුවන් ද ?

clear-_-android-smart-led-tv-32s9200-.jpg


මේක Rs. 29,950 වෙනවා .
ක්ලියර් කියලා එකක් .

Clear Android Smart LED TV 32S9200

අවුරුදු 3 ක වොරන්ටි ජිනපාල එකෙන් .

  • A + Grade Panel
  • HDMI x 3
  • USB x 2
  • Dolby audio
  • 1366 x 768 resolution
  • VGA x 1
  • AV in X 2
  • 4GB memory
  • Quad core
  • 512M ram

මොකක්ද මේ 512 ram සින් එක .?

මෙන්න මේක LG එකක් .
34 000 ක් වෙනවා .

medium08.jpg


720p Smart LED TV - 32" Class (31.5" Diag)
32LF595B

මේකට වොරන්ටි අවුරුද්දයි ,

webOS 2.0 Smart TV ලු .
ඒ කියන්නේ මොකක්ද ?
එතකොට මම දැන් ඉස්සෙල්ල දැම්ම එක webOS 2.0 Smart TV නෙමේ ද ?

මේකේ ram එක කීයක් ද දන්නේ නැහැ නේද ?

අදහසක් දෙන්න කොල්ලනේ :confused:


පසු ; ස්මාට් නොවුනත් කමක් නැහැ .
30 කට වගේ සුපිරි එකක් ඕනේ මට :yes:
 
Last edited:

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Android thiyena eke ubata one app ekak run karanna puluwan. But 512MB ram eka madi. Viber dapu gaman lag wenaaw. Dan Android phone ekakata aduma 1GB RAM ekakwath one.

    Webos nam danne ne Internet yanna plwan athi. Android tharamma apps nathuwa athi. But LG brand eka nm hodai

    Ubata smart onemada
     

    danushka_91

    Member
    Nov 22, 2016
    33
    3
    0
    Android thiyena eke ubata one app ekak run karanna puluwan. But 512MB ram eka madi. Viber dapu gaman lag wenaaw. Dan Android phone ekakata aduma 1GB RAM ekakwath one.

    Webos nam danne ne Internet yanna plwan athi. Android tharamma apps nathuwa athi. But LG brand eka nm hodai

    Ubata smart onemada

    මචං ස්මාට් වල වෙනස පොඩ්ඩක් කියපන් කෝ :confused:
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Sony bravia......

    Meke Live color kiyala feature ekak thiyanawa.
    Pic quality eka maxa. Ape office eke ekak thiyanawa.. documentry ekak ehema demmama ahaka balannawath hithenne ne.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Samsung UE32J5500AK 90ක් වගේ වුනේ ගිය අවුරුද්දේ December වල (3D නැත) :yes:
    කියන්න කිසිම වැරද්දක් නෑ :)
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Smart kiyanne ban okata internet thiyenawa, WiFi athi naththam Ethernet. Apps ehema install karaganna puluwan Android phone ekak wage.
    Nikam TV ekaka menu eken analog tv, hdmi thoranna witharane thiyenne. meke online vides balanna puluwan. netflix, youtube ehema balanna plwan.