අගවිනිසුරු නෝනගේ මහත්තය NSB එක කාලා දැම්ම නේද
ලොවෙත් නෑ ඒවාට ඇක්ෂන් ගන්න ඕනේ
දිවි නැගුමට විරුද්ධව නියෝග දුන්න කියලා බැසිල්ට මල පැනල
ලොවෙත් නෑ
ආණ්ඩුව කරන්නේ උන්ට විරුද්ධව වැඩ කරන අයට විරුද්ධව කෙලවිමේ පනත ක්‍රියාත්මක කරන එක
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මෙහෙම රටක්
ඔබාමා අච්චර බිල් ලාඩන් කාරයව ඉවර කරලා චන්දෙට ලාඩන් මාකට් කරේ නෑ
හැබැයි ලාඩන් ලංකාවේ ආණ්ඩුවෙන් ඇල්ලුවා නම්
ඊලග සතියෙම චන්දයක් කදවාලා ස්ටේජ් ගානේ අපි ලාඩන් මැරුවා ගගා ලාඩන් විකුණයි
ලොවෙත් නෑ