අග නගරේ Budget Taxi කතන්දරේ.....

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අග නගරේ Budget Taxi කතන්දරේ.....

    ඔන්න මමත් හා හා පුරා කියල thread එකක් දාන්න යන්නේ... එලකිරියට ඇවිත් 1 year වෙනවා:shocked::shocked:
    .
    .
    .
    .
    .
    .
    ඔන්න ඉතින් කට්ටිය බනින්නද හදන්නේ?:eek::eek:
    .
    .
    .
    .

    ඒවුනාට internet ගත්තේ ගිය සතියේ...:lol::lol:
    .
    .
    .
    ඉතින් බොහොම අමාරුවෙන් තමා මේ ත්‍රෙඩ් එකක් දාන හැටි හොයාගත්තේත් එකට Jennis සහෝදරයට thanks කරන්න ඕන... වැඩි කථා ඕන නැ වැඩේට බහිමු....;);) අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මම දකුණේ කොල්ලෙක් හරිය...:cool: (බෙන්තර ගඟෙන් මෙහා....;))



    මේ මට අද දවල් වෙච්ච කතාවක් බොරුවක් හෙම නෙවි හොදේ.....


    මම වැඩිය ගෙන්දගම් පොලවට(Colombo) පයගපු එකෙක් නෙවෙයි... ඒවුනාට ජබු ගහල යන්තම් තැනක් හොයාගෙන ගිහින් වැඩක් කොරගන්න පුළුවන් ටිකිරි මොලේ ටිකක් තිනවා...:)

    ඔන්න උදේ පාන්දරම අපේ shop එකේ වැඩකට මාව Colombo එවන්න තීන්දු වෙච්චි:baffled: ඉතින් මොකෝ බෑ කියන්නෙයි.. මාත් බාරගත්ත:eek: පොරවගේ...:shocked::shocked:

    දෙයියනේ කියල 9.15 ට විතර නැගපි bus එහෙකට නැග්ගට පස්සේ දැක්කේ SEMI LUXURY:eek::eek: මක් කොරන්නෙයි ඉතින් normal ගාන වගේ double දීල ආපි...

    මට බහින්න ඕන වුනේ bambalapitiya Unity Plaza මම කොන්දට හෙම කියල Wellawatta හරියේදී නැගිටලා ඉස්සරහටම ඇවිත් driver අයියටත් කිවුවා කෝකටත් තැන මිස්වූනොත් එහෙම කියල...

    දැන් මම driver අයියා ගාවම ඉන්නවා බහින්න කියනකම්... ම්ම්හු මු කියන පාටක් නැ.. :(:( කෝකටත් කියල තව පාරක් කිවුවා.. හරි මල්ලි හරි.. පොරත් කිවුවා...
    කියල ටික වෙලාවකින් මු කෑගහපි අර bambalapitiye බහින මල්ලි බැහැගන්න කියල... මාත් ඉතින් thanku හිනාවක් දාල උගේ පරම්පරාවත් මතක් කොරගෙන බැස්ස...:frown::frown::frown:

    බැහැල වටපිට බලපි... ගෙන්දගම් පොළොවේ හරි රස්නෙයි ඉස්තිරි පරානත් 4ක් 5ක් දැකපි....;);) කොලුවට සන්තෝසේ අපු කාරණෙත් අමතකයි....

    කොහොම කොහොම හරි ඉස්සරහ කඩේ bord එක දැක්කහම තමයි කොලුවට කාරණේ මතක් වෙලා තරු පෙනුනේ.....:no::no::no:

    හත්තිලවුවයි.... එකේ තිනවා ******, Kollupitiya, colombo3. කියල... :eek::eek::eek:

    උතුරත් දකුණක් නැ පාරේ වාහනත් පිරිලා යන්න අපු Unity Plaza ත් නැ.... ඔය වෙලාවේ තමා ටිකිරි මොලේට Taxi අවේ... :cool::cool::cool: එත් අහල තින විදියට ගෙන්දගම් පොලවේ මිනිස්සු විස්වාසත් නැ....

    ඔහේ ඕන මගුලක් කියල Budget Taxi යකම නැගපි.. :confused::confused: මේකේ meter එකනම් තිනවා... කෝකටත් අයියට කිවුවා ලගම පාරෙන් මාව Unity එකට දාන්න කියල... අයියත් හාවක් හුවක් නැතුවම ඇරපි... හැබැයි meter එක දාන පාටක් නම් නැ....:frown::frown:


    කොහොම කොහොම හරි MACKDONELLS එක ගාවින් ඇතුලට හරවල ටිකදුරක් ඇවිත් Unity එකේ පස්ස පැත්තේ අයියා නතර කරපි.... මල්ලි ඔය තින්නේ එකේ තමා කිවුවා... මාත් ඉතින් ඔලුව වනල ගාන අහපි.... මු කැත නැතුව රුපියල් 100 ක් කියපි.... :shocked: මාත් ඉතින් meter එකේ ගුණ කියල මගේ වැඩේට ගියපි.....

    මෙන්න බොලේ එපාර මේකේ තට්ටු නගින්න තින්නේ කැරකෙන පඩිපෙලක.... :growl::growl: ඕවෑ ගොහින් පුරුද්දකුත් නැ කෝකටත් පුරුස මොකක්ද එක දාල ඕකට ගොඩවෙච්චි :):) මේක නිකම් කැරකෙනවා වගේ...:sorry::sorry: බයේ බැ...

    කොම කොම හරි වැඩේ කොරගෙන අපහු පාරට ඇවිත් බලද්දී දෙවැනි පාරටත් කොලුවට තරු පෙනිච්චි....


    හත්තිලවුවේ මේ පාරේ යාමක් මිස ඒමක් නැනේ....:shocked::shocked: තීරු හතරම එකපැත්තට වාහන.... පිස්සුවගේ....:no::no::no:

    අන්තිමට අයෙත් TAXI අයියගේ පිහිට තමා... :eek::eek:
    මක් කොරන්නෙයි ඉතින් පරණ ණයක් කියල හිතාගෙන නවත්තපි තව TAXIයක්. මුත් අර කලින් එක වගේම තමා හාවක් හුවක් නැ ඇරපි ලැල්ලටම කෝකටත් උටත් කියපි ළඟම පාරෙන් *** bus එකකට දාන්න කියල....

    පස්සේ තමා මට වැඩේ meter වුනේ... මුන්ගේ meter එක වැඩ නැ....:no::no::no: එකේ තින්නේ Waiting Time කියල.... මුන් හිතෙන හිතෙන ගාන කියනවා අන්තිමට....

    කොහොමහරි එකටත් 150ක් පුජ කරලා bus එකට නැගල journey එකේ අවසන් කරලා shop එකට එනකොට හරියටම වහන වෙලාව 6.30..... :nerd::nerd::nerd:

    ඔන්න ඔහොමලු වුනේ....
    මේක කාටවත් මඩ ගහන්න දාපු කථාවක් නෙවි... මට වෙච්ච වැඩේ වෙන කාට වත් නොවෙන්න, අනිත් අයටත් දැනගන්න දැම්මේ.....

    මේක rep බලාපොරොත්තුව දාපු එකකුත් නෙවි....
    ඔයාලටත් මේවගේ වැඩ වෙලා ඇතිනේ... ඒවත් පුලුවන් නම් මෙතන දාන්න.....


    මගේ first thread එක ඔහොම අවසන් වෙනවලු....
    .
    .
    .
    හැමෝටම ජය.....
    ගිහින් එන්නම්..
    bump එකක් දැම්මට කමක්නෑ..
    ගල් මුල් welcome....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ela ela.. hodata liyala tiyenne :)

    mitapasse unity yanakota wellawaththedi withara nagitapan.. bus eke issarahata gihin watapita bala bala yanakota bamba handiya penawane :)
    aith enakota ithin mokatada taxi aran bus halt walata yanne? bus ekakama kollupiti handiyata gihin ethanin bus eka ganna ekane..
    ehema nathnam para cross karala duplication road gihin ena bus ekaka ellenna wenawa.. eth un nawaththannenam naa malata :dull:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :eek::eek:
    kollupitiya idan fort walata 150 onwatath wadiya sadaranayi.......

    :):)
    fort ගියේ නැ බන්... 1\2 km වගේ අනිත් පැත්තේ පාරට අවේ බන්... galle road එකට.....
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    thanks ඔක්කොටම..... මාර ප්‍රතිචාරණේ බන්... එල මට මාර happy... :) :) :) thanks ආයෙත්.... JENIYA ටත් thanks මට එළකිරි ගැන කියල දුන්නට.....