අඟහරු ගවේෂණය

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
හඳට ගිය බව බොරු බව කීමට පල්ලියේ බලපෑම මත දහසක් බේගල් ඇද බෑ විශ්ලේෂකයන් මෙවර අඟහරු ගවේෂණය බොරු යයි කියන්නේ කෙසේදැයි බලා සිටිමි. රෝවර් යානය මගින් එවූ පින්තුර නෙවාඩා කාන්තාරයේ නිර්මාණය කරන ලද ඒවා බව කීම පහසුම ක්‍රමයයි. රෝවර් යානයේ හෙවනැල්ල වැටී ඇති ආකාරය සැක සහිත බවද, එහි රෝද පෙනෙන්නට නොහැකි බවද කිව හැක. අලුත් අදහස් ද ඇතිවාට සැක නැත. කෙසේ වුවද මොනවා හරි බොරුවක් කීවොත් ඒවාට අහු වෙන අපේ සිංහල මිනිස්සු නම් පල්ලියේ මී ළඟ කුමන්ත්‍රණයට අසු නොවන්නේ යයි කාට කිව හැකිද?
 
  • Like
Reactions: PMUB

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිංහල මිනිස්සු නම් රැවටුනේ නැහැ බහුස්රැති එළකිරි මෙම්බෙර්ස් ලනම් ලනුව කන හැටි අදාළ ත්රෙඅඩ් එකට ගියහම බලාගන්න පුළුවන්
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    සිංහල මිනිස්සු නම් රැවටුනේ නැහැ බහුස්රැති එළකිරි මෙම්බෙර්ස් ලනම් ලනුව කන හැටි අදාළ ත්රෙඅඩ් එකට ගියහම බලාගන්න පුළුවන්
    අනේ මන්ද බන්, ඔසාම 9/11 ගහල ඌම කියද්දී ඌ ගැහුවා කියල, මෙහෙ කට්ටිය documentary පෙන්නුවා ඒක කරේ අමෙරිකාවමයි කියල. හම්බයන්ගේ ප්‍රචාරයට සිංහල උනුත් රැවටුනා. හඳට ගියේ නැහැ කිව්වහම ඒකටත් රැවටුනා. දැන් බලමු මේක මොකද වෙන්නේ කියල.
    ත්‍රෙඩ් එකේ නම් කතා කරන්නේ උන් බොරු කරනවා දැක්ක වගේ නේ:rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    කිඋරෝසිටි රෝවරය කියන්නේ රිමෝට් කාර් එකක් වගේ සිම්පල් එකක්. ඕක කාන්තාරයක පද්දල ඒක වීඩියෝ කරලා තමා නාසා ඒක පෙන්නුවේ.

    ඔයිට කලින් පාත් ෆයින්ඩර් එකත් ඔය කාන්තාරේම ඔය විදිහට තමා කලේ.

    මචං උබ වැරදි. කාන්තාරය නෙවාඩ නෙවි. ඇරිසෝනා.


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    hadata giya kiyana kathawa boru kiyala samahara amarican unma kiyanawane
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෂුවර් එකට ඇමරිකාව ස්වර්ගේටත් ගවේෂණ යානයක් යවනවා ලගදීම.
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    :angry::angry::angry::angry::angry:
    සිංහල මිනිස්සු නම් රැවටුනේ නැහැ බහුස්රැති එළකිරි මෙම්බෙර්ස් ලනම් ලනුව කන හැටි අදාළ ත්රෙඅඩ් එකට ගියහම බලාගන්න පුළුවන්