අජිනොමොටෝ තහනම්..!

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Good move I can't eat food containing msg. It's allergic to me and get diarrhoea.

    ඔව් මචං ඒ ඇරෙන්ඩ ලොකු අවුලක් නෑ මම හිතන්නෙ..
    සමහරක් අයට පොඩ්ඩක් ඇලර්ජික්.. ඒක ඉතිං වෙන කෑම වලිනුත් වෙනවනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පොන්සිරාගේ පඩ ෂෝ විතරයි බං... ඉස්කෝලෙකට ගිහින් කවුරු හරි ලියල දුන්න එකක් කියවල එනවා... Media වලින් ඇහුවොත් ඔබතුමා මොනවඩ් ඒ කිව්වේ කියලම් ඌ දන්නෙත් නෑ... ඊට පස්සේ ආයිත් කොහේ හරි ගිහින් කියනවා "මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ" කියල...
    උට මීටර් වෙන්න අජිනමොටෝ එක්ක බ්‍රා විකුනන්න වෙයි...

    ඒ අහිංසක මනුස්සයටම ඉතිං බැන බැන ඉඳපං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    j'pere science faculty eken hoya gena tinyenawa, aginamoto adeshakayak, mayyokka walin hadana, ita wediya 1000% kin honda ekak, ai ewa eliyata enna den nette

    දැනට කරගෙන යන බිස්නස් බහිනවනෙ බං...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?

    ඒ කියන්නෙ කෘමි නාෂකයක් නෙමේ, කෘමි විකර්ෂකයක්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ අහිංසක මනුස්සයටම ඉතිං බැන බැන ඉඳපං..

    අහිංසක කම දෝරේ ගලනවා ඌ කට ඇරියම...
    දෙකට ගනින්න බෑ වගේ ඉදල පක්ෂයයි රටයි ජාතියයි පාවලා දුන්න කැනහිලා... ඕකගේ වලටත් හෙන ගහනවා...
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අහිංසක කම දෝරේ ගලනවා ඌ කට ඇරියම...
    දෙකට ගනින්න බෑ වගේ ඉදල පක්ෂයයි රටයි ජාතියයි පාවලා දුන්න කැනහිලා... ඕකගේ වලටත් හෙන ගහනවා...

    දෙපාරක් හෙන ගහනවා ඕකට :lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න ප්‍රශ්නයක් ඇතිකලා. තව සති දෙකකින් විතර තහනම අයින් කරල ප්‍රශ්නෙ විසඳයි:dull:


    පොන්සිට රිදිල රෙප් කපල .උබල වගෙ උන්ට ඉතින් මෙකෙ කැපුවොත් තමයි :lol::lol: