Good move I can't eat food containing msg. It's allergic to me and get diarrhoea.
ඔව් මචං ඒ ඇරෙන්ඩ ලොකු අවුලක් නෑ මම හිතන්නෙ..
සමහරක් අයට පොඩ්ඩක් ඇලර්ජික්.. ඒක ඉතිං වෙන කෑම වලිනුත් වෙනවනෙ..
Good move I can't eat food containing msg. It's allergic to me and get diarrhoea.
පොන්සිරාගේ පඩ ෂෝ විතරයි බං... ඉස්කෝලෙකට ගිහින් කවුරු හරි ලියල දුන්න එකක් කියවල එනවා... Media වලින් ඇහුවොත් ඔබතුමා මොනවඩ් ඒ කිව්වේ කියලම් ඌ දන්නෙත් නෑ... ඊට පස්සේ ආයිත් කොහේ හරි ගිහින් කියනවා "මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ" කියල...
උට මීටර් වෙන්න අජිනමොටෝ එක්ක බ්රා විකුනන්න වෙයි...
j'pere science faculty eken hoya gena tinyenawa, aginamoto adeshakayak, mayyokka walin hadana, ita wediya 1000% kin honda ekak, ai ewa eliyata enna den nette
මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?
ඒ අහිංසක මනුස්සයටම ඉතිං බැන බැන ඉඳපං..
අහිංසක කම දෝරේ ගලනවා ඌ කට ඇරියම...
දෙකට ගනින්න බෑ වගේ ඉදල පක්ෂයයි රටයි ජාතියයි පාවලා දුන්න කැනහිලා... ඕකගේ වලටත් හෙන ගහනවා...




ඔන්න ප්රශ්නයක් ඇතිකලා. තව සති දෙකකින් විතර තහනම අයින් කරල ප්රශ්නෙ විසඳයි![]()

