අටපට්ටම්_කූඩුව Rex921

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අටපට්ටම්_කූඩුව Rex921

    Rex921 සහෝදරයා ගොඩාක් මහන්සි වෙලා 2013 අවුරුද්දෙ වෙසක් එක වෙනුවෙන් අපිට ත්‍රෙඩ් එකක් දාල තිබුණ..
    ඔය මම උඩින් දාල තියෙන්නෙ එයාගෙ ත්‍රෙඩ් එකෙ හෙඩින් එකමයි..:)
    මේ තීයෙන්නෙ ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..


    http://www.elakiri.com/forum/showthread.php?t=1556038

    ගියපාර මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තට ස්තූති කරල ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ නැති නිසයි මේ විදිහෙ ත්‍රෙඩ් එකක් හරහා Rex921 යාලුවට ස්තූති කරන ගමන්ම ඒයාගෙ ත්‍රෙඩ් එකත් තව සැරයක් උඩට ගන්න හිතුවේ..
    dmtx යාලුවත් ඒ ත්‍රෙඩ් එකේ අන්තිමට ලොකු වටිනාකමක් එකතු කරල තියෙනව දැක්ක..
    ඒක නිසා මේ පාර වෙසක් එකට කූඩු හදන්න ඉන්න කට්ටිය ඒ ත්‍රෙඩ් එක පැත්තෙ ගිහින් එන්න බලන්න..


    මේ තියෙන්නෙ ගියපාර මම ඒ ත්‍රෙඩ් එකෙන් ගත්ත ප්‍රයෝජනේ..:yes:
    ත්‍රෙඩ් එකේ මහන්සියෙන් අපිත් වැඩක් ගත්ත කියන එක පෙන්නනත් එක්කයි මේ පින්තූර ටික දැම්මේ..:)

    ස්තූති කරන්න අවුරුද්දක් පමා උන එක ගැන සමාවෙන්න..:(

    10290638_621669617917317_6450861332411198823_n.jpg



    10302230_621669577917321_2972463981103575157_n.jpg



    10341499_621705601247052_2231520534831536398_n.jpg



    10264345_621705634580382_1313262679082686893_n.jpg



    10262038_621705784580367_1924146386592902235_n.jpg


    හැමෝටම තෙරුවන් සරණයි...!
     
    Last edited:
    • Like
    Reactions: s@dun193 and Rex921

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ata pattame budu hamuduruwange pintura danna epa..
    ata pattama pawichchi karala iwara wunama kunu koodeta neda

    Etakota budunta agaurawayak.....

    Budun inna pocket calender pawichchi karannat epa machan...
    Oyala ewa pocket eke dagen eka uda indagannawa neda....
     
    • Like
    Reactions: richlife

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ata pattame budu hamuduruwange pintura danna epa..
    ata pattama pawichchi karala iwara wunama kunu koodeta neda

    Etakota budunta agaurawayak.....

    Budun inna pocket calender pawichchi karannat epa machan...
    Oyala ewa pocket eke dagen eka uda indagannawa neda....

    ඔව් මචන් ඒ නිසා , අලුතින් වෙන ඩිසයින් ටිකක් දැම්මා ත්‍රෙඩ් එකේ අන්තිම ඇති