අටපට්ටම්_කූඩුව Rex921
Rex921 සහෝදරයා ගොඩාක් මහන්සි වෙලා 2013 අවුරුද්දෙ වෙසක් එක වෙනුවෙන් අපිට ත්‍රෙඩ් එකක් දාල තිබුණ..
ඔය මම උඩින් දාල තියෙන්නෙ එයාගෙ ත්‍රෙඩ් එකෙ හෙඩින් එකමයි..
මේ තීයෙන්නෙ ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1556038
ගියපාර මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තට ස්තූති කරල ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ නැති නිසයි මේ විදිහෙ ත්‍රෙඩ් එකක් හරහා Rex921 යාලුවට ස්තූති කරන ගමන්ම ඒයාගෙ ත්‍රෙඩ් එකත් තව සැරයක් උඩට ගන්න හිතුවේ..
dmtx යාලුවත් ඒ ත්‍රෙඩ් එකේ අන්තිමට ලොකු වටිනාකමක් එකතු කරල තියෙනව දැක්ක..
ඒක නිසා මේ පාර වෙසක් එකට කූඩු හදන්න ඉන්න කට්ටිය ඒ ත්‍රෙඩ් එක පැත්තෙ ගිහින් එන්න බලන්න..
මේ තියෙන්නෙ ගියපාර මම ඒ ත්‍රෙඩ් එකෙන් ගත්ත ප්‍රයෝජනේ..
ත්‍රෙඩ් එකේ මහන්සියෙන් අපිත් වැඩක් ගත්ත කියන එක පෙන්නනත් එක්කයි මේ පින්තූර ටික දැම්මේ..
ස්තූති කරන්න අවුරුද්දක් පමා උන එක ගැන සමාවෙන්න..
හැමෝටම තෙරුවන් සරණයි...!

Last edited: