පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?
1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?
2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?
ස්තූතියී !