අටානාටිය සූත්‍රය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආටානාටිය පිරිත කවදාවත් තනියෙන් කියන්න එපා කියලා කතාවක් මම අහලා තියනවා.
    ඇයි දන්නේ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මෙම සූත්‍රය මුලින්ම ප්‍රාකාශ කොට ඇත්තේ වෛශ්‍රවණ නම් වූ දෙව් රජතුමන්ය. එතුමන් චාතූර්මහාරාජික නම් වූ දෙව් ලොව පාලනය කරනු ලබන දෙවිවවරු 4ගෙන් එක් අයෙකි. (කොහෙද මේකේ ඉන්න පරම භෞතික වාදීන්දෙව්ලොව පිලිගන්න එකක්යෑ. දෙව්ලොව ගැන විස්තර ත්‍රිපිටක බුද්ධ දේශනාවල මනාව විස්තර කොටඇත.) ආටානාටා යනු වෛශ්‍රවණ දෙවියන් ජීවත් වන දිව්‍ය නගරයයි නැතිව අනුරාධපුරයවත් මහියංගනයවත් නොවේ. ආටානාටිය සූත්‍ර දේශනාව තේරෙන සිංහලෙන් පහත ඇත. එය අසා සියල්ලෝ සිත් පහදවා ගනිත්වා!

    කරුණාකර පැය එක හමාරක් වෙලාව වෙන් කරගෙන එක දිගටම අහන්න. තැනින් තැන අසා මෙතන නන් දොඩවගෙන එන්න එපා.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආටානාටිය කියන්නෙ දෙයියන්ට යක්කුන්ට භූතයින්ට කියපු එකක් නෙවෙයි.ඒ කාලෙ යක්ක හෙලයෙ හිටිය බුද්ධ ශ්‍රාවකයින්ට අනික් යක්ක ගෝත්‍රික මිනිසුන්ගෙන් සිදුවුන කරදර හිරිහැර වලින් ඒ අය මුදවගන්න සියලු පාලකයො එකතුවෙලා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රදානත්වයෙන් පවත්වපු සාකච්ඡාවක්.එහිදී බුද්ධ ශ්‍රාවකයින්ගේ ආරක්ශාව තහවුරු කිරීමට පාලකයො සියලුදෙනා ඒකමතිකව එකඟවුනා.

    වැඩි විස්තර දැනගන්න මේක කියවන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1748300
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !

    මචං උඹ බෞද්ධ නෙමේ එහෙමත් නැත්තන් දහම් පාසල් ගිය කෙනෙක් නෙමේ...

    1. කොතනද එහෙම අරක්ෂා වෙන්න ඹනී කියල කියල තියෙන්නේ

    2. රාවණා ගැනනම් මන් වැඩි දෙයක් දන්නෑ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයත් එක්ක බලනකොට මටනන් තේරේන්නේ රාවණා කියන්නේ යක්ෂ ගොත්‍රයේ හිටපු සක්විති රජකෙනෙක් වෙන්න ඇති. හැබැයි ඹහු අමරණීයනන් වෙන්න බෑ. ඹතනදි යක්කු කියන්නේ ගොත්‍රයට මචෝ. අටානාටිය කියල තියෙන්නේ සතරවරම් දෙවිවරු වැරදිනම් නිවැරදි කරන්න, බදුන් එය සුත්‍රයක් ලෙස නිර්දේෂ කලා මොකද එයින් පෘතක්ජන ජනයාට නොපෙනෙන අමනුෂයන්ගෙන් වෙන හිරි හැර ගැන සතරවරම් දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගන්න පුලුවන් නිසා.
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !

    Superb.... mama hithanne machan okata kauruwath pehedili answer eakak dei kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !

    කරුණාකර මේ දේශනාව මුල සිට අවසන්වන තෙක්ම අසන්න. උඹේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙයි

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !

    හතර බීරි ප්‍රශ්න දෙකක් අහල තියෙන්නේ. දෙකක් කිව්වට ප්‍රශ්න දෙකම එක නිසා දෙකටම එක උත්තරයයි තියෙන්නේ,

    බුදු හාමුදුරුවන්ට කාගෙන්වත් ආරක්ෂා වෙන්න ඕනේ නැහැ, යක්කුන්ගේන්වත් අපෙන්වත්, එහෙම ආරක්ෂා වෙන්න ඕනේ කියල ආටානාටිය සුත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක වත් සඳහන් වෙලා නැහැ.

    භය තැතිගනීම් දුක ශෝකය පිරුණු ලෝකයේ ඒවා විඳින අය මැද බුදුරජාණන් වහන්සේ කිසිම බියකින්, දුකකින් තොරව ඉතාම සුවසේ ජීවත් වුණ බව නම් ධර්මයේ ඕනේ තරම් සඳහන් වෙනවා. ඒ සැපත ලබාගන්න හැටිත් දුක් විඳින අයට අඩු නැතුව දේශනා කරලා තියෙනවා.