අට ගහපන්..ගැහුවා..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    අඩෝ පවු යකෝ. ඔය වගේ ආතල් අරන් නොමැරී බේරුණු සින් තියනවා අපිත්.. :lol: එක පාරක් ටරැක්ටරේ යන පැත්තට පනින්නේ නැතිව අනිත් පැත්ත හැරිලා බිමට පෙන්නා. රවුම් තුන හතරක් කැරකිලා පොළවේ ගැහුවා වගේ වැටුණා.. :lol: