ඉල්ලන් කනවා කිව්වට දැකලා තිබ්බේ නෑ නේද
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 17, 2024 #1 ඉල්ලන් කනවා කිව්වට දැකලා තිබ්බේ නෑ නේද Reactions: Dr.Sheldon_Suprakata, Ysa Karu, Walter White and 9 others
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Oct 17, 2024 #2 මුන් වගේ මෝඩයො තමා NPP එකට ඡන්දෙ දුන්නේ හිතාපංකෝ ඉතිං Reactions: supun_sg, Dr.Amdan and Mr.Wikirana
Amith0424 Well-known member Oct 27, 2010 14,246 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 17, 2024 #3 කැමරා කරපු එකාටමයි කෙලවෙලා තියෙන්නෙ Reactions: Walter White, NRTG and Dr.Amdan
kasun090354t Well-known member Aug 21, 2011 24,271 36,369 113 කෑගල්ල Oct 17, 2024 #4 අඩෝ පවු යකෝ. ඔය වගේ ආතල් අරන් නොමැරී බේරුණු සින් තියනවා අපිත්.. එක පාරක් ටරැක්ටරේ යන පැත්තට පනින්නේ නැතිව අනිත් පැත්ත හැරිලා බිමට පෙන්නා. රවුම් තුන හතරක් කැරකිලා පොළවේ ගැහුවා වගේ වැටුණා.. Reactions: Walter White and NRTG
අඩෝ පවු යකෝ. ඔය වගේ ආතල් අරන් නොමැරී බේරුණු සින් තියනවා අපිත්.. එක පාරක් ටරැක්ටරේ යන පැත්තට පනින්නේ නැතිව අනිත් පැත්ත හැරිලා බිමට පෙන්නා. රවුම් තුන හතරක් කැරකිලා පොළවේ ගැහුවා වගේ වැටුණා..
Shamal3001 Well-known member Sep 22, 2021 7,095 11,973 113 Oct 17, 2024 #5 ඒ ලමයිනුත් උගත් බුද්දිමත් ලමයි මීන් වයිල් ඕනන ඕකයි ප්‍රශ්නේ Reactions: tharakaf, Walter White, NRTG and 1 other person
R rangana26 Well-known member Feb 21, 2013 9,624 13,318 113 Oct 17, 2024 #6 මෝඩ තාරුන්‍ය ලන්කවේ ජන්ද දායකයො Reactions: Walter White, NRTG and Dr.Amdan
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 17, 2024 #7 ගම කනවා Reactions: Walter White
Walter White Well-known member Nov 20, 2019 43,557 124,766 113 දෙහිවල Oct 17, 2024 #8 Reactions: NRTG