අඩි 20x15 shop ටයිප් එකේ යට තට්ටුව විතරක් ගහල, ටයිල් කරල, වොෂ්රූම් එකක් හදල කම්ප්ලීට් කරන්න කීයක් විතර යයිද මචං? රෝලඩෝ එකකුත් දාල? පස්සෙ කාලෙක දෙවෙනි තට්ටුව ගහන්න පුලුවන් හොඳ ස්ලැබ් එකකුයි පඩි පෙලකුයි දාල. ලක්ෂ කීයක් වගේ යයිද?