අඩි 20x15 බිල්ඩිමක් ගහන්න

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    අඩි 20x15 shop ටයිප් එකේ යට තට්ටුව විතරක් ගහල, ටයිල් කරල, වොෂ්රූම් එකක් හදල කම්ප්ලීට් කරන්න කීයක් විතර යයිද මචං? රෝලඩෝ එකකුත් දාල? පස්සෙ කාලෙක දෙවෙනි තට්ටුව ගහන්න පුලුවන් හොඳ ස්ලැබ් එකකුයි පඩි පෙලකුයි දාල.

    ලක්ෂ කීයක් වගේ යයිද?
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ස්ලැබ් එක වරග අඩි 300 ක් වගේ නේ.ඒකටම අඩුම ලක්ශ 3 ක් අගල් 5 දාපන් තට්ටු 3 ක් යනවනම් කම්බි ගනකම වැඩියි.
    ටයිල් වට්ග අඩිය 350-400. කියන්නෙ ඒකට ලක්ශ 1-2
    වොෂ් රුම් එකට් අඩුම 2 ක්
    ගල් බදින්න 1-1.5
    වයරින්, අත්තිවාරම පොලව අනුව. රෝලඩෝ
    2 මිලියනට වගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැනට අවුරුද්දකට විතර කලින් 15x30 ස්ලැබ් එකේ මට්ටමට විතරක් කොස්ට් කරල ෆිනිශින් නැතුව අවමය ලක්ශ 15ක් විතර ආව