machanlaa Suger level එක 231 වෙලා. මචන්ලා කන්න හොදdiat plan එකක් කියපල්ලකො
බය වෙලා ඉන්නෙ යකූ
බය වෙලා ඉන්නෙ යකූ
මේ ත්රෙඩ් එක බලපන්.
Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.සිංහල බේත් කොරල නිට්ටාවට සුව කොරගනින් - නැත්තම් ඉතිං ඇවිදින මළ කඳ වගේ තමයි ජීවිතේ. මෙලෝ රහක් නෑ.
Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.
kawru hari kiyala eka digata daily kaala tiyenawa kohomahari.kalanthe dala wetila hospital genichchama sugar low wela kiyala doca hodata dehi kapala tibba eka biwa kiyala.ප්රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.
ප්රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -
සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.

සිම්පල් ප්ලැන් එකක් දෙන්නම්
පිගානෙ හතරට බෙදන්න.
1/4 ක් බත් හො පිශ්ටය අඩන්ගු දෙයක්. (බත් නම් අඬු කොප්ප එකයි උපරිම්)
1/4 ක් මස් හො මාලු (වෙනදා කන ගානට වැඩිය )
1/4 ක් එලවලු (තම්බලා වැඩිය හොදා)
1/4 ක් පරිප්පු ආදී ඇට වර්ගයක් සහ මැල්ලුම්
(මෙ ඔක්කොම ජාති කිලොග්රම් එකක් වෙනකන් කන්න පුලුවන්)
සීනි සහ පැනිරහ හොදම නැහැ.
අල, බතල වගෙ පොලොව යට හැදෙන ඒවා තහනම්.
ප්රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -
සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.
Thxoka bona eka awulak nethuwa athi, eth bn oken godak adu wela low wena welawal tiyenawa. ape nendammata una seen ekakkawru hari kiyala eka digata daily kaala tiyenawa kohomahari.kalanthe dala wetila hospital genichchama sugar low wela kiyala doca hodata dehi kapala tibba eka biwa kiyala.
KAwda machan Sinhala doctor. ane hoyala kiyapankoUmbata dena upadesa thamai sinhala beheth ganin hondama ekkenek hoyala.
Western medicine nam diabetes walata hariyanne na. Ape amma 30yrs wage beheth bonawa. Than insulin gannawa. Eth ape aiya kenekta haduna eya sinhala beheth gaththe. Dan hondatama hondai. Awuruddak sinhala beheth biwwa. Kiwwa widihatama parissam una. Dan normal.
සිරාවට කියන්නේ - ඕක දැවෙන ප්රශ්නයක් දියවැඩියාව තියෙන අයට - ව්යාග්රා හෝ ඒ කාණ්ඩයේ මොකුත්ම බොන්න යන්න එපා හාට් ඇටෑක් ශුවර් තමා.baya karanna epa yakoo