අඩී දියවැඩියාව කියපන්කො

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ වයස කීයද?
    HbA1c ටෙස්ට් එක කලාද?

    බය වෙන්න දෙයක් නෑ බං. කෑමෙන් සහ ව්‍යායාමවලින් හොදට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්. :cool: මේ ත්‍රෙඩ් එක බලපන්. :rolleyes:

    https://elakiri.com/threads/ශුගර්-ලෙවල්-එක-බැලන්ස්-එකේ-තියාගන්න-කෑම-සහ-බීම.1956807/
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    සිංහල බේත් කොරල නිට්ටාවට සුව කොරගනින් - නැත්තම් ඉතිං ඇවිදින මළ කඳ වගේ තමයි ජීවිතේ. මෙලෝ රහක් නෑ.
    Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,017
    9,614
    113
    එක තැනක නෑ
    Umbata dena upadesa thamai sinhala beheth ganin hondama ekkenek hoyala.

    Western medicine nam diabetes walata hariyanne na. Ape amma 30yrs wage beheth bonawa. Than insulin gannawa. Eth ape aiya kenekta haduna eya sinhala beheth gaththe. Dan hondatama hondai. Awuruddak sinhala beheth biwwa. Kiwwa widihatama parissam una. Dan normal.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.

    oka bona eka awulak nethuwa athi, eth bn oken godak adu wela low wena welawal tiyenawa. ape nendammata una seen ekak :baffled: kawru hari kiyala eka digata daily kaala tiyenawa kohomahari.kalanthe dala wetila hospital genichchama sugar low wela kiyala doca hodata dehi kapala tibba eka biwa kiyala.
     
    • Like
    Reactions: thushana
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Kamaranga hondaida Machan bonna.kattiya Dan kiyanwa kamaranga bonna honda na kiyala.
    ප්‍රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්‍රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -

    සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්‍රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,538
    113
    Colombo
    ප්‍රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්‍රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -

    සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්‍රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.

    කනපිට හැරෙන්න හේතුව දන්නවද ??
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්‍රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -

    සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්‍රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.

    දියවැඩියාව සම්බන්ධ සිංහල වෙදකම හෝ ආයුර්වේද මතය ගැන පොස්ට් එකක් දාන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Kolama and NRTG

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    සිම්පල් ප්ලැන් එකක් දෙන්නම්

    පිගානෙ හතරට බෙදන්න.
    1/4 ක් බත් හො පිශ්ටය අඩන්ගු දෙයක්. (බත් නම් අඬු කොප්ප එකයි උපරිම්)
    1/4 ක් මස් හො මාලු (වෙනදා කන ගානට වැඩිය )
    1/4 ක් එලවලු (තම්බලා වැඩිය හොදා)
    1/4 ක් පරිප්පු ආදී ඇට වර්ගයක් සහ මැල්ලුම්
    (මෙ ඔක්කොම ජාති කිලොග්‍රම් එකක් වෙනකන් කන්න පුලුවන්)

    සීනි සහ පැනිරහ හොදම නැහැ.
    අල, බතල වගෙ පොලොව යට හැදෙන ඒවා තහනම්.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිම්පල් ප්ලැන් එකක් දෙන්නම්

    පිගානෙ හතරට බෙදන්න.
    1/4 ක් බත් හො පිශ්ටය අඩන්ගු දෙයක්. (බත් නම් අඬු කොප්ප එකයි උපරිම්)
    1/4 ක් මස් හො මාලු (වෙනදා කන ගානට වැඩිය )
    1/4 ක් එලවලු (තම්බලා වැඩිය හොදා)
    1/4 ක් පරිප්පු ආදී ඇට වර්ගයක් සහ මැල්ලුම්
    (මෙ ඔක්කොම ජාති කිලොග්‍රම් එකක් වෙනකන් කන්න පුලුවන්)

    සීනි සහ පැනිරහ හොදම නැහැ.
    අල, බතල වගෙ පොලොව යට හැදෙන ඒවා තහනම්.

    ස්තුතියි, කුරක්කන් සම්බන්ධව මොකක්ද අදහස? බ්‍රැන් ක්‍රැකර් ආදිය හොඳයි කිව්වට කුරක්කන් වල ග්ලයිසීමික් අගය වැඩි නිසා ඒවා සුදුසු නැහැ කියනවා නේද? මේක පැහැදිළි කරලා දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ප්‍රතිශක්තිය අවදානම් අයගේ වකුගඩු දුර්වල වුණු අවස්ථා තියෙනවා - ප්‍රතිශක්තිය හොඳ අයට අවුලක් නෑ -

    සීනි ගාණට තියාගෙන ඉන්න එක නෙවෙයි ඕකෙ වැඩේ - ඇඟේ සමස්ථ භෞතික ක්‍රියාවලියම කණපිට හැරිලා තියෙන්නේ. ඒක ආයෙ හොඳපිට හරවන්න ඕනා. එතකොට විතරයි නිට්ටාවට සුවය ලැබෙන්නේ.
    oka bona eka awulak nethuwa athi, eth bn oken godak adu wela low wena welawal tiyenawa. ape nendammata una seen ekak :baffled: kawru hari kiyala eka digata daily kaala tiyenawa kohomahari.kalanthe dala wetila hospital genichchama sugar low wela kiyala doca hodata dehi kapala tibba eka biwa kiyala.
    Thx 💖 2natama.

    Kamaranga kiyana de gana matath athdakim thiyanwa nokiya Inna eka Hari nane .sini bahinawa Machan balan iddi samahara thuwala welenna yanne sinithiyana ayata 24hrs .digatama ganna honda nathuwa athi moko power full nisa .Ara green pata kamaranga eka thamai hondama.
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කොහොමද බං දැනගත්තේ?..... ඒක පාරට suger ටෙස්ට් ඒකක් කරන්න හේතුව මොකක්ද වුනේ...
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    Umbata dena upadesa thamai sinhala beheth ganin hondama ekkenek hoyala.

    Western medicine nam diabetes walata hariyanne na. Ape amma 30yrs wage beheth bonawa. Than insulin gannawa. Eth ape aiya kenekta haduna eya sinhala beheth gaththe. Dan hondatama hondai. Awuruddak sinhala beheth biwwa. Kiwwa widihatama parissam una. Dan normal.
    KAwda machan Sinhala doctor. ane hoyala kiyapanko
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    baya karanna epa yakoo
    සිරාවට කියන්නේ - ඕක දැවෙන ප්‍රශ්නයක් දියවැඩියාව තියෙන අයට - ව්‍යාග්‍රා හෝ ඒ කාණ්ඩයේ මොකුත්ම බොන්න යන්න එපා හාට් ඇටෑක් ශුවර් තමා.