අඩී දියවැඩියාව කියපන්කො

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හොඳම ඩයට් එක මොකුත් නොකා ඉන්න එක.

    https://www.dietdoctor.com/intermittent-fasting-the-best-diet-for-type-2-diabetes

    t2tLujP.png



    Edit: හැබැයි දියවැඩියාවට බෙහෙත් බොන ගමන් මේක කරනව නම් දියවැඩියාවට බෙහෙත් දෙන වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න ඕන
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සිංහල බේත් කොරල නිට්ටාවට සුව කොරගනින් - නැත්තම් ඉතිං ඇවිදින මළ කඳ වගේ තමයි ජීවිතේ. මෙලෝ රහක් නෑ.


    හරියට හරි
    මල්ලි කෙලින් වෙන්නෙත් නැතිව යනවා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං හොඳ ඩයිට්‍රීෂියන් කෙනෙක්ට කතාකරපං. ඒ එක්කම සීනි,පිටි සම්පූර්ණයෙන් නවත්තපං.. ඕක දැම්ම කන්ට්‍රෝල් කරගනිං. නැත්තං අනාතයි පුතේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එක දෙයක් කියන්නම් ඔය මල්ලි කෙලින් වෙන් නැ කියන කතාවට..

    මම දන්නෙ කොල්ලෙක් ඉන්නව ඌටත් සිනි නහුතෙට, බැන්දෙත් සිනි හැදිල කාලෙකට පස්සෙ, දැන් ලමයෙක් ඉන්නව ,දෙවනිය වයිෆ්ගෙ බඩේ...
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    කොහොමද බං දැනගත්තේ?..... ඒක පාරට suger ටෙස්ට් ඒකක් කරන්න හේතුව මොකක්ද වුනේ...
    ඇඟේ ගැම්ම ඇත්තෙම නෑ - තෙහෙට්ටුව හැදෙනවා - මහන්සි වුණාට පස්සෙ හිටගෙන ඉන්න බෑ , නිදාගන්නමයි හිතෙන්නේ, නිදිමත එනවා වැඩියි .
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    මම එක දෙයක් කියන්නම් ඔය මල්ලි කෙලින් වෙන් නැ කියන කතාවට..

    මම දන්නෙ කොල්ලෙක් ඉන්නව ඌටත් සිනි නහුතෙට, බැන්දෙත් සිනි හැදිල කාලෙකට පස්සෙ, දැන් ලමයෙක් ඉන්නව ,දෙවනිය වයිෆ්ගෙ බඩේ...
    ලමයි උගේම කියල උබට ශුවර්ද?
     
    • Haha
    Reactions: Idias

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිංහල බේත් කොරල නිට්ටාවට සුව කොරගනින් - නැත්තම් ඉතිං ඇවිදින මළ කඳ වගේ තමයි ජීවිතේ. මෙලෝ රහක් නෑ.

    ඉතින් හොද වේද මහත්තෙක් හෝ කීපයක් කියපන් කෝ බලන්න....
    සිංහල බේත අගේය්යුවට වැඩක් නැහැ හොර බොරු නැති තැන් 2-3ක් වත් ප්‍රසිද්ද නොකර
    බාගෙට බාගයක් ඉන්නේ බාගෙට ඉගෙන ගත්ත, කම්මැලි කමට කරන අය...
     
    • Haha
    Reactions: charitha2011

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    machanlaa Suger level එක 231 වෙලා. මචන්ලා කන්න හොදdiat plan එකක් කියපල්ලකො
    බය වෙලා ඉන්නෙ යකූ

    Ubata puluwan nam Keto try karanna, eka tama okata hodama behetha, (mama danne na eka karanna puluwan situwation ekak tiyanwada kiyala. I mean time, work time, Busy etc...)
    Keto karaddi Insulin up wenne naha, but ape enviroment ekath ekka, ape purudu ekka harima amarui karanna!!!
     
    • Like
    Reactions: wqe123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් හොද වේද මහත්තෙක් හෝ කීපයක් කියපන් කෝ බලන්න....
    සිංහල බේත අගේය්යුවට වැඩක් නැහැ හොර බොරු නැති තැන් 2-3ක් වත් ප්‍රසිද්ද නොකර
    බාගෙට බාගයක් ඉන්නේ බාගෙට ඉගෙන ගත්ත, කම්මැලි කමට කරන අය...
    youtube එකේ තියෙනවා ඒ ගැන තොරතුරු ඕන තරම් - ඊට කලින් එයාලාගෙන් සුව වෙච්චි අය ගැන හොයලා - එයාලාගේ නිරෝගීකම තහවුරු කරගෙන ඒ වෙදකම කරගත්තු තැනකට යන්න. එහෙම වෛද්‍යවරු 10ක් විතර ඉන්නවා ලංකාවේ. වැඩිය ප්‍රසිද්ධ නෑ.

    සමහර දියවැඩියා හොඳ කොරගත්තය කියපුවා තියෙනව මාස 6න් ආයේ ලෙඩේ ඇවිල්ලා. එහෙම වෙදකම් වැඩක් නෑනේ.

    හොඳම වැඩේ තමා ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ගන්න එක. ඒකෙන් සීනි වැඩි නොවී තියන් ඉන්න පුළුවන්. ඒ අතරේ විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හොයාගෙන නිට්ටාවට සුව කරගන්න. ඒක තමා ක්‍රමය.
     

    puji123

    Member
    Dec 4, 2013
    19
    15
    3
    machan mata 370 wage thibuna.mama English bath bona gaman mahavila weda mahaththayagen beheth gaththa.mata sanipa una .ita passe kema contal karanna ona ne nkiyala thamai weda mahaththaya kiwwe.hebei awruddakata withara passe aye suger awa a awe aye mama lesatama kewa /corona nisa WFH a nisa aye poddak wedi una 130 wage me dawas wala
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,456
    1
    32,141
    113
    - උඩරට -
    ඉතින් හොද වේද මහත්තෙක් හෝ කීපයක් කියපන් කෝ බලන්න....
    සිංහල බේත අගේය්යුවට වැඩක් නැහැ හොර බොරු නැති තැන් 2-3ක් වත් ප්‍රසිද්ද නොකර
    බාගෙට බාගයක් ඉන්නේ බාගෙට ඉගෙන ගත්ත, කම්මැලි කමට කරන අය...
    නිට්ටාවටම සුව කරන්න බෑ බන් දියවැඩියාව..
    මූ බොරු කියන්නේ.
    ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාවේ ලොක්කා හම්බ උනා පොරටත් දියවැඩියාව.
    ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙලාත් හොද කර ගන්න බෑ කිව්වා.
    එයා ගන්නේත් ඉංග්‍රීසී බෙහෙත්.
    පාලනය කරන්න විතරයි පුලුවන්.
    අධි දියවඩියාව නම් ඉන්සියුලින් ගහලා බස්සගෙන ඊට පස්සේ ඉදන් පාලනය කරනගෙන සාමාන්‍ය විදිහට යන්න පුලුවන්.
     

    nidarsha91

    Well-known member
  • inguru kaallak ammats kiyala sudda karala the ekakata daala beepan. aaye kaamaranka pethi gahala bath kaddi bath ekka kaapan. aaye aprikot kiyala gedi jaathiyak thiyenawa puluwan nan hoyaagena kaapan.

    oya mona de hadi karana try ekak deepan. seeni wadi una kiyala naginne na kiyanawa nan awula thiyenne seeni wala neme. eekage paiyei hithei.

    jayawewa bokkaa !