අඩී දියවැඩියාව කියපන්කො

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    sudu bath ehemada ban kanne? bath gaodak knawada? intermitting fasting wage purudu unnamhari ban
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමෝම මේ වීඩියෝ එක බලපල්ලා!

    Bara: 62kg
    Usa 5' 10"
    Age: 38

    අවුරුදු 40 කිට්ටු වෙද්දි දැන් ටයිප් 2 ඩයබිටිස් එන්න චාන්ස් එකක් තියෙනවා. මම දන්න ගොඩක් එවුන්ට තියෙනවා.

    හොර සිංහල වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් වකුගඩු දෙකට කෙලෝ ගන්න එපා. මේවා තමයි මම කරන්නෙ. මම නම් පට්ට ෆිට් එකේ ඉන්නවා.

    1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, ආමන්ඩ්, කජු හෝ රට කජු කනවා.

    2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.

    3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.

    3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.

    4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.

    5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.

    6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.

    7) සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කලා.

    8) පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ.

    9) සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා

    10) අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    youtube එකේ තියෙනවා ඒ ගැන තොරතුරු ඕන තරම් - ඊට කලින් එයාලාගෙන් සුව වෙච්චි අය ගැන හොයලා - එයාලාගේ නිරෝගීකම තහවුරු කරගෙන ඒ වෙදකම කරගත්තු තැනකට යන්න. එහෙම වෛද්‍යවරු 10ක් විතර ඉන්නවා ලංකාවේ. වැඩිය ප්‍රසිද්ධ නෑ.

    සමහර දියවැඩියා හොඳ කොරගත්තය කියපුවා තියෙනව මාස 6න් ආයේ ලෙඩේ ඇවිල්ලා. එහෙම වෙදකම් වැඩක් නෑනේ.

    හොඳම වැඩේ තමා ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ගන්න එක. ඒකෙන් සීනි වැඩි නොවී තියන් ඉන්න පුළුවන්. ඒ අතරේ විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හොයාගෙන නිට්ටාවට සුව කරගන්න. ඒක තමා ක්‍රමය.

    මට උබ කියන දේ තේරෙනව...
    ඒ උනාට උබ ඔහොම කිව්වට උබ දන්නෙත් 10ක් නම් මේකේ අපි කොහොමද හොයාගන්නේ...
    බොහොමයක් වංචා කාර වෙද්දු හොදට මාකටින් පාර දෙනවා.. සනීප උන ලෙඩ්ඩුත් උන්ගේ... ඉතින් මාකටින් වලින් අහු උනොත් අහුවෙන්නේ උන්ට.

    විකාර නැතිව දාපන් නම ගම, අපිටත් හොයලා හොද නම් යන්න.... උබ හැමදාම සිංහල බෙතේ ගුණ කිව්වට හරියට කරන කෙනෙක් කියන්නේ නැහැ.... බොරු කාරයෝ නිසා තමා මේකට කෙල වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට විශ්වාස නැත්තේ.... දාපන් හොදට හරියට කරන කීප දෙනෙක්ගේ නම් ගම, මිනිස්සු හොයල ගිහින් සනීප වෙයි. විශ්වසේ ඇති වෙයි.

    inguru kaallak ammats kiyala sudda karala the ekakata daala beepan. aaye kaamaranka pethi gahala bath kaddi bath ekka kaapan. aaye aprikot kiyala gedi jaathiyak thiyenawa puluwan nan hoyaagena kaapan.

    oya mona de hadi karana try ekak deepan. seeni wadi una kiyala naginne na kiyanawa nan awula thiyenne seeni wala neme. eekage paiyei hithei.

    jayawewa bokkaa !

    අප්රිකොට් නෙමේ හරි නම පිනට් බටර් ෆ්රුට්. google කරලා බලන්න
    ඉදුනම තැබිලි, බේරී වෙන්න ඉදුනම රතු, මැද ඇටයක් තියනවා. වෙරළු ගෙඩි සයිස්.
    ගස් වද කරන්න බෑ හැදෙන්න ගත්තම
    ඕක කනකොට අඩු උනාට කන්න එපා කියල තමා කියන්නේ... වකුගඩු වලට කෙල වෙනවා කියල තමා කියන්නේ
    එහෙම කෑමෙන් අඩු කරගන්න තෙබු, කෝවක්කා හොදයි. බණ්ඩක්කා හොදයි.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    හැමෝම මේ වීඩියෝ එක බලපල්ලා!

    අවුරුදු 40 කිට්ටු වෙද්දි දැන් ටයිප් 2 ඩයබිටිස් එන්න චාන්ස් එකක් තියෙනවා. මම දන්න ගොඩක් එවුන්ට තියෙනවා.

    හොර සිංහල වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් වකුගඩු දෙකට කෙලෝ ගන්න එපා. මේවා තමයි මම කරන්නෙ. මම නම් පට්ට ෆිට් එකේ ඉන්නවා.

    1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, ආමන්ඩ්, කජු හෝ රට කජු කනවා.

    2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.

    3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.

    3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.

    4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.

    5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.

    6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.

    7) සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කලා.

    8) පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ.

    9) සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා

    10) අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.

    Mukuth one naha oya Dr.Jasun Fung ge video series eka baluwa nam athi ban
     
    • Love
    Reactions: Kolama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    23ක කොල්ලෙක් මැරිලා. දියවැඩියාව වැඩිවෙලා කොරොනා හැදිලා
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    machan mata 370 wage thibuna.mama English bath bona gaman mahavila weda mahaththayagen beheth gaththa.mata sanipa una .ita passe kema contal karanna ona ne nkiyala thamai weda mahaththaya kiwwe.hebei awruddakata withara passe aye suger awa a awe aye mama lesatama kewa /corona nisa WFH a nisa aye poddak wedi una 130 wage me dawas wala

    Mahavila weda mahaththaya wa meet wenne kohomada ban?

    Umbata dena upadesa thamai sinhala beheth ganin hondama ekkenek hoyala.

    Western medicine nam diabetes walata hariyanne na. Ape amma 30yrs wage beheth bonawa. Than insulin gannawa. Eth ape aiya kenekta haduna eya sinhala beheth gaththe. Dan hondatama hondai. Awuruddak sinhala beheth biwwa. Kiwwa widihatama parissam una. Dan normal.

    Kohenda machan sinhala beheth gaththe?
     
    • Like
    Reactions: wqe123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නිට්ටාවටම සුව කරන්න බෑ බන් දියවැඩියාව..
    මොකෝ බැරි - ඩොකාල ඉන්නවා සිංහල වෙදකමෙන් නිට්ටාවට දියවැඩියාව සුව කොරගත්තු
    මූ බොරු කියන්නේ.
    ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාවේ ලොක්කා හම්බ උනා පොරටත් දියවැඩියාව.
    ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙලාත් හොද කර ගන්න බෑ කිව්වා.
    කවුද ඔය කෙනාගෙ නම ගම් කියපන් - ආයුර්වේද ලියාපදිංචි අංකය දාපන් - බැරි නම් උඹ ගහන්නෙ බොරු.

    german කාර් එකක් ගන්න දන්න මිනිහෙක් ටාටා නැනෝ පදින්නෙ නෑ බං.
    එයා ගන්නේත් ඉංග්‍රීසී බෙහෙත්.
    පාලනය කරන්න විතරයි පුලුවන්.
    අධි දියවඩියාව නම් ඉන්සියුලින් ගහලා බස්සගෙන ඊට පස්සේ ඉදන් පාලනය කරනගෙන සාමාන්‍ය විදිහට යන්න පුලුවන්.
    කසායත් තියෙනවා ඕන දරුණු දියවැඩියාවක් බස්සන -
     
    • Like
    Reactions: charitha2011

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Take nevoxx xr 500 morning n night... do exercises... eat red nadu... in one month you can reduce below 150..
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    ඔය ලෙඩේට ගොඩාක් හේතු තියෙන්න පුලුවන්. නමුත් මානසික පීඩනයත් ප්‍රධාන හේතුවක්. නමුත් ගොඩක් අය ඒ ගන සැලකිල්ලක් නැහැ. ඒ ගැනත් අවධානය යොමු කරන්න.
     
    • Like
    Reactions: Kolama
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය ලෙඩේට ගොඩාක් හේතු තියෙන්න පුලුවන්. නමුත් මානසික පීඩනයත් ප්‍රධාන හේතුවක්. නමුත් ගොඩක් අය ඒ ගන සැලකිල්ලක් නැහැ. ඒ ගැනත් අවධානය යොමු කරන්න.
    ඔයා ගීත් මල්ලිද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකෝ බැරි - ඩොකාල ඉන්නවා සිංහල වෙදකමෙන් නිට්ටාවට දියවැඩියාව සුව කොරගත්තු

    කවුද ඔය කෙනාගෙ නම ගම් කියපන් - ආයුර්වේද ලියාපදිංචි අංකය දාපන් - බැරි නම් උඹ ගහන්නෙ බොරු.

    german කාර් එකක් ගන්න දන්න මිනිහෙක් ටාටා නැනෝ පදින්නෙ නෑ බං.

    කසායත් තියෙනවා ඕන දරුණු දියවැඩියාවක් බස්සන -

    උබ කියෙව්වට පොඉන්ට් එකට ප්‍රශ්නේ ඇහුවම මග හැරලා යනවා
    දාපන් කෝ බලන්න ඔය තරම් ඉස්තරම් වේද මහත්තයලා ගේ නම් ගම.
    හරි ගියොත් මිනිහෙක් ලෙඩ සනීප වෙලා උබටත් ඒ පින ලැබෙයි....