Bara: 62kg
Usa 5' 10"
Age: 38
youtube එකේ තියෙනවා ඒ ගැන තොරතුරු ඕන තරම් - ඊට කලින් එයාලාගෙන් සුව වෙච්චි අය ගැන හොයලා - එයාලාගේ නිරෝගීකම තහවුරු කරගෙන ඒ වෙදකම කරගත්තු තැනකට යන්න. එහෙම වෛද්‍යවරු 10ක් විතර ඉන්නවා ලංකාවේ. වැඩිය ප්‍රසිද්ධ නෑ.
සමහර දියවැඩියා හොඳ කොරගත්තය කියපුවා තියෙනව මාස 6න් ආයේ ලෙඩේ ඇවිල්ලා. එහෙම වෙදකම් වැඩක් නෑනේ.
හොඳම වැඩේ තමා ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ගන්න එක. ඒකෙන් සීනි වැඩි නොවී තියන් ඉන්න පුළුවන්. ඒ අතරේ විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හොයාගෙන නිට්ටාවට සුව කරගන්න. ඒක තමා ක්‍රමය.
inguru kaallak ammats kiyala sudda karala the ekakata daala beepan. aaye kaamaranka pethi gahala bath kaddi bath ekka kaapan. aaye aprikot kiyala gedi jaathiyak thiyenawa puluwan nan hoyaagena kaapan.
oya mona de hadi karana try ekak deepan. seeni wadi una kiyala naginne na kiyanawa nan awula thiyenne seeni wala neme. eekage paiyei hithei.
jayawewa bokkaa !
හැමෝම මේ වීඩියෝ එක බලපල්ලා!
අවුරුදු 40 කිට්ටු වෙද්දි දැන් ටයිප් 2 ඩයබිටිස් එන්න චාන්ස් එකක් තියෙනවා. මම දන්න ගොඩක් එවුන්ට තියෙනවා.
හොර සිංහල වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් වකුගඩු දෙකට කෙලෝ ගන්න එපා. මේවා තමයි මම කරන්නෙ. මම නම් පට්ට ෆිට් එකේ ඉන්නවා.
1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, ආමන්ඩ්, කජු හෝ රට කජු කනවා.
2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.
3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.
3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.
4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.
5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.
6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.
7) සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කලා.
8) පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ.
9) සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා
10) අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.
machan mata 370 wage thibuna.mama English bath bona gaman mahavila weda mahaththayagen beheth gaththa.mata sanipa una .ita passe kema contal karanna ona ne nkiyala thamai weda mahaththaya kiwwe.hebei awruddakata withara passe aye suger awa a awe aye mama lesatama kewa /corona nisa WFH a nisa aye poddak wedi una 130 wage me dawas wala
Umbata dena upadesa thamai sinhala beheth ganin hondama ekkenek hoyala.
Western medicine nam diabetes walata hariyanne na. Ape amma 30yrs wage beheth bonawa. Than insulin gannawa. Eth ape aiya kenekta haduna eya sinhala beheth gaththe. Dan hondatama hondai. Awuruddak sinhala beheth biwwa. Kiwwa widihatama parissam una. Dan normal.
මොකෝ බැරි - ඩොකාල ඉන්නවා සිංහල වෙදකමෙන් නිට්ටාවට දියවැඩියාව සුව කොරගත්තුනිට්ටාවටම සුව කරන්න බෑ බන් දියවැඩියාව..
කවුද ඔය කෙනාගෙ නම ගම් කියපන් - ආයුර්වේද ලියාපදිංචි අංකය දාපන් - බැරි නම් උඹ ගහන්නෙ බොරු.මූ බොරු කියන්නේ.
ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාවේ ලොක්කා හම්බ උනා පොරටත් දියවැඩියාව.
ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙලාත් හොද කර ගන්න බෑ කිව්වා.
කසායත් තියෙනවා ඕන දරුණු දියවැඩියාවක් බස්සන -එයා ගන්නේත් ඉංග්‍රීසී බෙහෙත්.
පාලනය කරන්න විතරයි පුලුවන්.
අධි දියවඩියාව නම් ඉන්සියුලින් ගහලා බස්සගෙන ඊට පස්සේ ඉදන් පාලනය කරනගෙන සාමාන්‍ය විදිහට යන්න පුලුවන්.
Even if you reduce the sugar level and maintain it , underlying reversed biological process still persists, and that is a recipe for organ failure.Take nevoxx xr 500 morning n night... do exercises... eat red nadu... in one month you can reduce below 150..
ඔයා ගීත් මල්ලිද ?ඔය ලෙඩේට ගොඩාක් හේතු තියෙන්න පුලුවන්. නමුත් මානසික පීඩනයත් ප්‍රධාන හේතුවක්. නමුත් ගොඩක් අය ඒ ගන සැලකිල්ලක් නැහැ. ඒ ගැනත් අවධානය යොමු කරන්න.
bro oya hodai mage 340 imachanlaa Suger level එක 231 වෙලා. මචන්ලා කන්න හොදdiat plan එකක් කියපල්ලකො
බය වෙලා ඉන්නෙ යකූ
මොකෝ බැරි - ඩොකාල ඉන්නවා සිංහල වෙදකමෙන් නිට්ටාවට දියවැඩියාව සුව කොරගත්තු
කවුද ඔය කෙනාගෙ නම ගම් කියපන් - ආයුර්වේද ලියාපදිංචි අංකය දාපන් - බැරි නම් උඹ ගහන්නෙ බොරු.
german කාර් එකක් ගන්න දන්න මිනිහෙක් ටාටා නැනෝ පදින්නෙ නෑ බං.
කසායත් තියෙනවා ඕන දරුණු දියවැඩියාවක් බස්සන -