අඩුකුලේ ඉතියෝපියන් ගෑනියෙක් ලංකාවේ නම කයි!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ආරාමෙ ඇන්ටිගෙයි ආඩම්බරකාරයගෙයි ස්ටෝරියෙ ඊලග එපිසෝඩ් එක එන්නෙ කවද්ද? දැනට අලුත් update මොනවද? @Heshan Daminda
    යාපනේ යන කල් ඉවසලා ඉදපන්. හේෂාන් මේ දව්සවල යාපනේ යන්න ප්ලෑන් කරනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ඔක්කොම චීනෙන් නේ බන් තියෙන්නේ/

    Auto translate වෙනවා app එක දා ගත්තම. Rednote. උන්ගේ art,life next level mcn.
    පිස්සු හැදෙනවා. මාරම talented මිනිස්සු.
    හිතා ගන්න බැහැ. උන් කොච්චර දියුණු ද කියල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Auto translate වෙනවා app එක දා ගත්තම. Rednote. උන්ගේ art,life next level mcn.
    පිස්සු හැදෙනවා. මාරම talented මිනිස්සු.
    හිතා ගන්න බැහැ. උන් කොච්චර දියුණු ද කියල
    hitahan ට්‍රයි එකක් දෙන්නම්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    hitahan ට්‍රයි එකක් දෙන්නම්.


    http://xhslink.com/a/EXOqcie9ytY3,复制本条信息,打开【小红书】App查看精彩内容!


    http://xhslink.com/a/0gIsLhSDeuY3,复制本条信息,打开【小红书】App查看精彩内容!


    Phone code එක එන්න වෙලා යනවා. අපිට comment කරන්න බෑ code එක එනකන්. බලන්න පුළුවන් අවුලක් නෑ

    හේෂාන් උබත් දා ගනින් මේක🫵. China වුන්ගේ videos balana Kota oluwath cool wenawa 😊
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    http://xhslink.com/a/EXOqcie9ytY3,复制本条信息,打开【小红书】App查看精彩内容!


    http://xhslink.com/a/0gIsLhSDeuY3,复制本条信息,打开【小红书】App查看精彩内容!


    Phone code එක එන්න වෙලා යනවා. අපිට comment කරන්න බෑ code එක එනකන්. බලන්න පුළුවන් අවුලක් නෑ

    හේෂාන් උබත් දා ගනින් මේක🫵. China වුන්ගේ videos balana Kota oluwath cool wenawa 😊
    chinese කැබලි ටෝක්ස් කරන්න බැරිද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ඕන එකෙක් දන්නවා වෙන රටක ගියාම කඩ Starbucks නෙමේ කියන එක මුන් දෙන්න 100% දැන දැන ඕක කරන්නේ views ගන්න .

    මන් ඔය ගෑනි ගේ video එකක් දැක්ක බොරු scam ටෝක් දානවා views ගන්න Don't recommend channel දීල තිබ්බේ මම .

    මුන් කෝපි එකක් අරන් පැය 2ක් ලැගල ඉන්න හදනවා .

    trip advisor එකේ උනත් තියෙන main ම දෙයක් Starbucks නෙමේ කියන එක ලංකාවේ නිකන් කඩ පැය ගණන් ලැප්ටොප් ගහගෙන ඉන්න දෙන්නේ නැහැ කියල , රුපියල් 100 කෝපි එකක් අරගෙන . එහෙම ඉන්න දෙන වෙනම ශෝප්ස් තියෙන කතාව .

    මුන් මුන් දෙන්න 100% දැන දැන ඕක කරන්නේ views ගන්න .
     
    • Sad
    Reactions: Heshan Daminda

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    #adukule certified 100%

    api lankave velath restaurant ekaka wadi vela innawnm, vinadi 15n 15ta hari monahari gannawa podi thanaknm, views higanno
    ------ Post added on Jan 17, 2025 at 8:45 PM
    UN kalin aruwa awussala palaweni para neme tun 4 parak kiyala penawa meke saren yanna kiyanne,
    mun dana dana , ara manussaya customers la video karanna epa kiyaddi customers la paththata cam eka allawanawa patta wesi.


    ekeith ekkama eha paththe inne gaanita happy ara manussaya baniddi , hondata balanna.

    un try karala karala ara manussaya awussa gaththa, kaa gassawanna ona nisama customers la paththata cam eka allanawa epa kiyaddi.
     
    • Sad
    Reactions: pasansnoop

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    Ai Translater එකක් use කරපං. Hodata katha karanawa one kenek ekka.descent wedihata Katha karapn. Good luck.
    Lakawata code EKA Enna 24 Hours yanawa
    Sign Up කියල නෑනේ. කෙලින්ම Login තියෙන්නේ. phone number එක දුන්නම code sending fail ලු..