අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    කුකුලනි,
    අපි ඉන්නේ අඩු කුලේ පැත්තක. full anatha life :baffled: මෙහේ වතුර හරි නෑ. කඩෙන් ගෙනත් බොන්න බැලුවේ. අර ලොකුවට තියෙන 19l Galloon එකක් අරගෙන ඒකට dispenser එකක් ගහගන්න බැලුවේ.
    මීට වඩා හොඳ විදිහක් තියෙනවද මිතුරනි? :)

    @tharakaf
    @AnuradhaRa
    @Kalegana
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    understanding_the_difference_between_water_filters_and_water_purifiers.jpg
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    හරි නෑ කිව්වෙ? කිවුල ද?
    waterline එකටම set කරන filter තියනවා. ඒකක් ගහල බලන්න.
    කිවුල යනවා boiled කරාම.
    filter ekak thiyenawa kukuloh. Eth ekenuth filter wela ena wathura amuthu rasak thiyenne dan. Bonna witharak kaden ganna baluwe.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඌ බොන ජරාව එක්ක බලද්දි උබ වාසනාවන්තයි
    අපේ වතුර ටැංකියට පොඩි කබර පැටියෙක් වැටිලා වතුරෙ ගඳ ආව. හොඳ වෙලාවට අපිට බොන්න වෙනම ටැංකියක් තිබ්බ. අපි ඒ වතුරට කිව්වෙ කබ්‍රාල් සුප් කියලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    කුකුලනි,
    අපි ඉන්නේ අඩු කුලේ පැත්තක. full anatha life :baffled: මෙහේ වතුර හරි නෑ. කඩෙන් ගෙනත් බොන්න බැලුවේ. අර ලොකුවට තියෙන 19l Galloon එකක් අරගෙන ඒකට dispenser එකක් ගහගන්න බැලුවේ.
    මීට වඩා හොඳ විදිහක් තියෙනවද මිතුරනි? :)

    @tharakaf
    @AnuradhaRa
    @Kalegana
    දැනට පාවිච්චි කරන්නෙ මොකක්ද? ෆිලටර් වලින් උඹට කියුල යවන්න බෑ ඉතින්. මඩ, බැක්ටීරියා වගේ යවාගන්න පුලුවන්. ඒත් උනු කරලා බොන එක හොඳයි.

    water dispenser වැඩේ නම් හොඳයි, ඒත් වාතයි.
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,956
    113
    Colombo
    filter ekak thiyenawa kukuloh. Eth ekenuth filter wela ena wathura amuthu rasak thiyenne dan. Bonna witharak kaden ganna baluwe.
    අමුතු රස කිවුල ද? නැත්තන් ක්ලොර්‍ර්න් රස ද?
    බොන්න විතරක් නම් bottle water ගනිම්.
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    දැනට පාවිච්චි කරන්නෙ මොකක්ද? ෆිලටර් වලින් උඹට කියුල යවන්න බෑ ඉතින්. මඩ, බැක්ටීරියා වගේ යවාගන්න පුලුවන්. ඒත් උනු කරලා බොන එක හොඳයි.

    water dispenser වැඩේ නම් හොඳයි, ඒත් වාතයි.
    Pureit Ultima ekak thiyenne. Eth ekenuth saren sare ena wathura poddak amuthu rasai. Kiwula nisada danne na. Mehe thiyena loku tank ekakata browser eken awith gahala yanne. :D

    Anith eka Pureit Ultima eken filter weddi kanija lawanath filter wena nisa himalayan salt wenama ganna onelu. Himalayan salt hoyaganna ba mehe. E nisa baluwe kaden mehema wathura ekak aran use karanna.
     
    • Like
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,387
    1
    17,140
    113
    −273.15°C
    කූල් වතුර, හොට් වෝටර් ඕන නැත්නම් ඩිස්පෙන්සර් ගන්න එපා.
    බෝතල් අරන් බටයක් දාගන්න. ඒකට කියන නම දන්නේ නෑ. :confused2:


    මෙන්න මේක.
    ලේසියි පහසුයි!

    510HxQa3aHL._AC_UF894,1000_QL80_.jpg
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    අපේ ගෙදර මේ ෆිල්ටර් එකක් ගහලා තියෙන්නේ. ෆිල්ටරේ අවුලක් නෑ. කිවුල් රස මඩ රස අයින් වෙලා යනවා. ගෙදරම ටැප් එකට හයි කරලා තියන නිසා කඩෙන් වතුර ගෙනාවට වඩා ලේසියි. ගානත් අනිත් RO ෆිල්ටර් එක්ක බලද්දී ශේප්. කාලයක් පාවිච්චි කරන නිසා ට්‍රාන්ස්පෝර්ට් වියදමත් එක්ක බැලුවම කඩෙන් වතුර ගන්නවට වඩා ලාබ වෙන්න ඕන මේක.
    https://aqualifewaters.lk/