අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දාගෙන යමු බලන්න ගියපු ගාන අඩුම buffet එක
    colombo අවට
    ගාන අඩු එකක් හොයන්නේ යන උන් ලොකුවට කන්නේ නැ එක නිසා ලොකු ගනන් දිලා කන්න එක්කන් යන එක අපරාදේ සල්ලි :lol:
    birthday treat එකක් විදියට එක්කන් යන්නේ :cool:
    පහුගිය දවස් ටිකේ නම් 4th person dine in free තිබුනා දැන් එවා නැනේ
    credit card offers තියෙනවා නම් එත් අව්ලක් නැ
    1669872465099.png


    බලපු විදියට දැන් ගාන අඩු කියන්නේ ඔක්කොම 4000න් උඩ වගේ බන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ado heta hawasta apita enna kiwwe adu ganakata ekka yana ekakatda. Jara pakek uba nam kuna.
    :lol: :lol: :lol:
    මේ දවස් වල වැඩිය වියදම් කරන්න බැ යකුනේ හැම දේම ගානට මිම්මට නැත්තම් මාසේ අන්තිමට රිම් එකෙන් යන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    එක්කො කාපන් එක්කො ලෙව කාපන් කනව වගේ පේන්න ලෙවකන්නෙපා
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Regent country club eke Sunday lunch buffet thiyenalu 3000 per person. Dinner nam buffet nethuwa ethi. Mama gihin ne.