දාගෙන යමු බලන්න ගියපු ගාන අඩුම buffet එක
colombo අවට
ගාන අඩු එකක් හොයන්නේ යන උන් ලොකුවට කන්නේ නැ එක නිසා ලොකු ගනන් දිලා කන්න එක්කන් යන එක අපරාදේ සල්ලි
birthday treat එකක් විදියට එක්කන් යන්නේ
පහුගිය දවස් ටිකේ නම් 4th person dine in free තිබුනා දැන් එවා නැනේ
credit card offers තියෙනවා නම් එත් අව්ලක් නැ
බලපු විදියට දැන් ගාන අඩු කියන්නේ ඔක්කොම 4000න් උඩ වගේ බන්