අඩුම මලට හොදම බඩු

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් !
    මම රටින් බඩු ගෙනල්ල විකුනනව ,
    ගොඩක්ම electric බඩු තමා
    ලංකාවෙ ගානට වඩා සෑහෙන අඩුවට brandnew original
    items ගෙනල්ල දෙන්නම්,
    camera,phones ,tablets,laptops ,watchs
    වගේ items


    මම කියන්නම් මගෙන් ගත්තහම ලැබෙන වාසි
    *.ලංකාවට වඩා සෑහෙන අඩුවට ගත හැකි වීම .
    *.හොදම ගුණාත්වයෙන් යුතුව ගත හැකි වීම.
    උදා-cameas-අපි හැමෝම දන්නව ලංකාවට ගෙන්නනෙ second quality ඒව තායිවාන් ඒව ,
    මම first europe qualty items ලබාදෙන්න පොරොන්දු වෙනව.
    *.international warrenty හම්බවිම .


    වෙබ් සයිට් එක තමා හදාගෙන යන ගමන් ,හදල ඉවර වුන ගමන් update කරන්නම් .
    මිල ගනන් සහ වැඩි විස්තර pm

    ජයෙන් ජය

    එලකිරි සහෝ ජය වේවා...
    මොනවද උබ ගෙන්නන්නේ..?