අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්. මොනවද බං? Tockets accomodations food visa fee trave expenses athuluwa? 3-4 days trip ekakata kiyak yawida?
මම යනවා අප්රියෙල් වල මැලේසියා....වයිෆ් ට Cost එක 66650/- Visa Feeත් එක්කම.... පොඩි එකාට 58000/-....Airport Tranfer,City Tour, Sunway Lagoon Tour එකක් තියෙනව Lunch , Dinner ට $8ක Voucher දෙනවා....Malindo Airඑකෙන් යන්නෙ...... ඉන්නෙ Sentral Pudu Hotel....දවස් 4යි රෑ 3යි...Classic Travels
6th to 9th of Aprilmachan oyage travelling dates danaganna puluwan weyda?...
Ticket balu ganan ne ban. Ticket ekama 50k 60k wenawa

6th to 9th of April
බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.
Family package ekak wdhata gattot adu wen nedda mcn? 2adults with kidmrazeez:22987774 said:03 Night accommodation in Malaysia with Daily BB Except on arrival day with 4 Star Hotel and Pool
Both way Airport transfers
Sunway Lagoon Tour with 6 park tickets
Half day city tour Kuala Lumpur
Genting Highland with 2 way cable car
Swiss watch outlet visit
Batu Cave temple
With Malaysian Airlines Air Tickets + Malaysian Visa Fee
me total package ekama mata oyata denna puluwan 63000 per adult kenekuta macho..
mata oyage travelling dates danganna puluwanda macho?...
බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.

