අඩුවට වාහනයක්...

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අඩුවට වාහනයක් ගේමු...

    අද මම අලුත් වහනයක් ගේන්න LC එකක් open කළා. හැමෝටම වාහන ගන්න කිව්ව යහපාලන ආණ්ඩුවේ මොළ ටික ඒකට 15,000 ක වෙනම tax එකක් දාල.
    මම දැන් අව්රුදු කීපෙකට කලින් LC open කරන්න ගියේ රුපියල් 5200 යි.
    අද ගියා රුපියල් 22,000 .
    ආණ්ඩුවට වෙනම vehicle tax එකක් ගෙවනවා වාහනේ ගානටත් වඩා. එහෙමත් ගෙවල LC වලටත් 22,000 ගෙවපල්ලකෝ.
    තව registration, අලුත් වාහන වලට තවත් වැඩියි.
    වාහන වල ගණන් උපරිම වැඩි කරලා තව ගන්න වාහන වලට ඇති පදන් tax.

    උන් කෝටි ගණන් වාහන සත පහක tax එකක් නැතිව නිකන් ගේනවා. අපි සතේට tax ගෙවනවා. අපිට කියනවා පටි තදකරගන්න කියලා.

    මේකද බන් රට සංවර්දනය කරනවා කියන්නේ ?

    මේවා නම් හෙන ගහන අපරාද..
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ උඹ දැන් අවුරුදු කීපයකට කලිනුත් අලුත් වාහනයක් අරගෙන දැනුත් තව එකක් ගන්නවා කියල නේද? ඉතින් පුතේ රුපියල් 15000ක් විතර සොච්චම් බද්දකට මෙතන නහයෙන් අඬන්න ලැජ්ජ නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    දේශපලුවෙක් වෙයන්. වාහනයක් කිලියර් කරන්න ඔක්කොම ටැක්ස් සම්පුර්ණ ගාන රුපියල් දෙදාස් ගානයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    අපි කවද්ද බන් වහනයක් ගන්නේ එතකොට. දුප්පත් අපිටමයි කෙළවන්නේ:angry::angry:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒ කියන්නෙ උඹ දැන් අවුරුදු කීපයකට කලිනුත් අලුත් වාහනයක් අරගෙන දැනුත් තව එකක් ගන්නවා කියල නේද? ඉතින් පුතේ රුපියල් 15000ක් විතර සොච්චම් බද්දකට මෙතන නහයෙන් අඬන්න ලැජ්ජ නැද්ද?

    දැන් Yen එක 1.43 ට නැගලා
    අපි ගේන වාහනවලට 200% ක විතර tax එකක් අපිට ගහනවා.
    ඊට අමතරව LC එකට 15,000 වෙනම.
    මේ නිසා හැම වාහනයක්ම මිල වැඩි වෙනවා
    ඊට අමතරව
    Register කරන්න වෙනම tax එකක්
    Smoke certificate එකට වෙනම ගෙවන්න ඕනේ
    revenue license එකට වෙනම
    වාහනේ Insurance කරන්න වෙනම
    Service කරන්න වෙනම
    maintain වලට වෙනම
    උබ හිතපන් පොඩි පඩියක් ගන්න මිනිහෙක් කොහොමද වාහනයක් පාවිච්චි කරන්නේ කියල ඔහොම කලාම ?

    එක්කො උබට බයිසිකල් එකක් වත් නෑ. එක්කො උබ පට්ට UNP කාරයෙක්. නැත්නම් ඔහොම කියන්නේ නෑ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් Yen එක 1.43 ට නැගලා
    අපි ගේන වාහනවලට 200% ක විතර tax එකක් අපිට ගහනවා.
    ඊට අමතරව LC එකට 15,000 වෙනම.
    මේ නිසා හැම වාහනයක්ම මිල වැඩි වෙනවා
    ඊට අමතරව
    Register කරන්න වෙනම tax එකක්
    Smoke certificate එකට වෙනම ගෙවන්න ඕනේ
    revenue license එකට වෙනම
    වාහනේ Insurance කරන්න වෙනම
    Service කරන්න වෙනම
    maintain වලට වෙනම
    උබ හිතපන් පොඩි පඩියක් ගන්න මිනිහෙක් කොහොමද වාහනයක් පාවිච්චි කරන්නේ කියල ඔහොම කලාම ?

    එක්කො උබට බයිසිකල් එකක් වත් නෑ. එක්කො උබ පට්ට UNP කාරයෙක්. නැත්නම් ඔහොම කියන්නේ නෑ

    මට වාහන ගෙන්නන්න සල්ලි නෑ:sorry:. සල්ලි තියෙන අය බදු ගෙව්වම හොඳයිනෙ. දුප්පත් මිනිස්සුන්ගෙ පාන්ගෙඩියට ටැක්ස් ගහන්නෙ නැතුව වාහන වල බදු තව වැඩිකරත් කමක් නෑ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මට වාහන ගෙන්නන්න සල්ලි නෑ:sorry:. සල්ලි තියෙන අය බදු ගෙව්වම හොඳයිනෙ. දුප්පත් මිනිස්සුන්ගෙ පාන්ගෙඩියට ටැක්ස් ගහන්නෙ නැතුව වාහන වල බදු තව වැඩිකරත් කමක් නෑ

    කුහකයෙක්ගේ අඳෝනාව. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මට නම් හිනා. උඹට පෙනුනෙ අඳෝනාවක් වගෙද?:P:D
    ඔව් බන්, අඬනව වගේත් දැක්ක.

    Ubla wage anatha kukullu nis thma desapaluwo mechchara balu wada karanne
    දැන් මොනවද අපි වගේ අනාත කුකුල්ලු නිසා දේශපාලකයො කරන බලු වැඩ ??
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මට වාහන ගෙන්නන්න සල්ලි නෑ:sorry:. සල්ලි තියෙන අය බදු ගෙව්වම හොඳයිනෙ. දුප්පත් මිනිස්සුන්ගෙ පාන්ගෙඩියට ටැක්ස් ගහන්නෙ නැතුව වාහන වල බදු තව වැඩිකරත් කමක් නෑ

    මම දැක්ක උඹේ post. පැහැදිලියි උබත් පොනිල් ගෙ ගල් කොල්ලෙක් කියලා.
    ගූ බෙට්ටක් කාල , අනෙක් අයට පේන්න ඒක හරිම රසයි කියන තවත් අසරණ පොනිල් ගෙ Gay කොල්ලෙක්.
     
    එහෙනම් උඹ පාන් කකා ගෙදරට වෙලා ඉඳපන් බන්..වාහන ප්‍රශ්න වලට කට දාන්නේ නැතිව ,
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    අපි කවද්ද බන් වහනයක් ගන්නේ එතකොට. දුප්පත් අපිටමයි කෙළවන්නේ:angry::angry:

    :yes::yes::yes::yes: ow ban parana tikak honda ekak gannath laksa 20 yanawa (Japan ne honda) eegaththatha eewa kisi hadayak naa :/
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    දැන් Yen එක 1.43 ට නැගලා
    අපි ගේන වාහනවලට 200% ක විතර tax එකක් අපිට ගහනවා.
    ඊට අමතරව LC එකට 15,000 වෙනම.
    මේ නිසා හැම වාහනයක්ම මිල වැඩි වෙනවා
    ඊට අමතරව
    Register කරන්න වෙනම tax එකක්
    Smoke certificate එකට වෙනම ගෙවන්න ඕනේ
    revenue license එකට වෙනම
    වාහනේ Insurance කරන්න වෙනම
    Service කරන්න වෙනම
    maintain වලට වෙනම
    උබ හිතපන් පොඩි පඩියක් ගන්න මිනිහෙක් කොහොමද වාහනයක් පාවිච්චි කරන්නේ කියල ඔහොම කලාම ?

    එක්කො උබට බයිසිකල් එකක් වත් නෑ. එක්කො උබ පට්ට UNP කාරයෙක්. නැත්නම් ඔහොම කියන්නේ නෑ

    :yes::yes::yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැක්ක උඹේ post. පැහැදිලියි උබත් පොනිල් ගෙ ගල් කොල්ලෙක් කියලා.
    ගූ බෙට්ටක් කාල , අනෙක් අයට පේන්න ඒක හරිම රසයි කියන තවත් අසරණ පොනිල් ගෙ Gay කොල්ලෙක්.

    උඹ මං ගැන දන්නෙ නෑනෙ. ඉතින් උඹ වගේ අනුන්ගෙ ගූ කකා ඉන්නව ඇති කියල හිතනව.

    එහෙනම් උඹ පාන් කකා ගෙදරට වෙලා ඉඳපන් බන්..වාහන ප්‍රශ්න වලට කට දාන්නේ නැතිව ,

    මම නම් පාන් කකා ගෙදරට වෙලා ඉන්නව. ඒත් රුපියල් 15000ට අඬන්නෙ නෑ. උඹ මෙතන මේවගේ පෝස්ට් එකක් දැම්මෙ අපිට උඹේ වාහනයක් ගෙන්නන ලොකුකම කියන්නනෙ. නියම පිරිමි අලුතින් වාහනයක් ගෙන්නන ගමන් රුපියල් දහ පහලොස්දාහට අඬන්නෙ නෑ.:P වාහන ගන්න ඕනෙ වාහනේ නඩත්තු කරන්න පුලුවන් උන්. සමහරවිට උඹට සල්ලි නැතුව අම්මගෙ තාත්තගෙ ඉඩම් උගස් කරවල, ණය කරල වාහන ගන්නව ඇති. එහෙම නම් ඒ මිනිස්සු පව් බදු ගෙවන්නෙ උන්නෙ.:D:D