අඩුවට වාහනයක්...

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,099
    362
    83
    මම නම් පාන් කකා ගෙදරට වෙලා ඉන්නව. ඒත් රුපියල් 15000ට අඬන්නෙ නෑ. උඹ මෙතන මේවගේ පෝස්ට් එකක් දැම්මෙ අපිට උඹේ වාහනයක් ගෙන්නන ලොකුකම කියන්නනෙ. නියම පිරිමි අලුතින් වාහනයක් ගෙන්නන ගමන් රුපියල් දහ පහලොස්දාහට අඬන්නෙ නෑ.:P වාහන ගන්න ඕනෙ වාහනේ නඩත්තු කරන්න පුලුවන් උන්. සමහරවිට උඹට සල්ලි නැතුව අම්මගෙ තාත්තගෙ ඉඩම් උගස් කරවල, ණය කරල වාහන ගන්නව ඇති. එහෙම නම් ඒ මිනිස්සු පව් බදු ගෙවන්නෙ උන්නෙ.:D:D
    [/QUOTE]
    සෑහෙන කලකිරීමකින් වගේ කතා කරන්නේ .... මට තේරෙනවා උබේ හිතේ තියන දුක..