Disclaimer: මම වෙබ්සයිට් හදන්නෙත් නෑ, ලංකාවෙ උන් එක්ක බිස්නස් කරන්නෙත් නෑ.
රුපියල් 5000ක් අරන් වැඩිම උනොත් එක පැය4-5කින් ඔය සයිට් එකක් කරන්න ඕනෙ. 10000ක් නම් උපරිම දවසක් ගන්න පුලුවන්. එහෙම වැඩ කරන්න පුලුවන්ද? එහෙම පුලුවන් උනත් ටැප් එකක් ඇරියම වතුර එනව වගේ උඹට බිස්නස් ගලාගෙන එනවද? මාසෙකට 10000 සයිට් 20ක් වත් කරගන්න?
එහෙම නෑනේද?
ඔයා මොනවද අඩුවට සයිට් කරල දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ?
මාසෙකට 10000 බිස්නස් 3ක් අල්ල ගත්තොත් බඩගින්දර නිවාගන්න පුලුවන් කියල හිතෙයි. එතකොට ඔයා කරන්නෙ රුපියල් 10000ට සතියක් විතර වැඩ කරනව. ඔහොම එකෙක් කරද්දි අපි හිතමු ඔක්කොම බිස්නස් එන්නෙ ඔයාට කියල. එතකොට දැන් බිස්නස් එක දියුණුයි. ඔයාට සයිට් ඕනෙ තරම් එනව ඒත් කරන්න පුලුවන් මාසෙට 3යි. එතකොට ව්‍යාපරය දියුණු කරන්න පුලුවන්ද ඔයාට දෙතුන් දෙනෙක් වැඩට අරන් කොම්පියුටර් දෙක තුනක් අරන් දාල, ඒසී එකක් හයිකරගෙන එහෙම?
sustainable business model එකක් හදා ගන්න.
real situation. only can survive, no achievements

