අඩුවට ෆෝන් එකක්
මම තව මාසෙකින් විතර ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ. අතේ තියෙන්නෙ 30000 යි. වැඩිම උනොත් තව 5 ක් දාන්න පුලුවන්. ඊට වඩා නම් බෑ. අනිව ඇන්ඩ්රොයිඩ් වෙන්න ඕනෙ. ඒ වගේම හොද කැම් එකක් තියෙන්නත් ඕන. මොකද කැම් එක වැදගත් මට.
මට ඔය ගානට ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද මචන්? ලංකාවෙන් ගන්නෙ. ඒක හින්ද ලංකාවෙ ගනන් වලට අනුව දාන්න. (ගන්න ශොප් එකකුත් කියන්න
)
රෙප් දෙනු ලැබේ

)රෙප් දෙනු ලැබේ