Questions අඩුවට engagement ගන්න තැනක් - near Colombo

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මචං රිසෙප්ෂන් හෝල් කියන සෙග්මන්ට් එක අල්ලපන්
    උඹ බලපන් එහෙම
    එවායේ ගණන් හොටෙල් වලට සාපේක්ෂව ගොඩාක් අඩුයි
    අනික උනුත් වේලි වේලි ඉන්නේ වැඩ නැතිව
    කතා කරලා ගේමක් ගහගන්න පුළුවන්වෙයි

    https://dayouting.lk/Western/province/Colombo/district/Banquet-Hall
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබල එකෙක්වත් අඩුවට engagement ගන්න තැනක් දන්නේ නැද්ද බන් ?? නිකන් දෙන එකක් උනත් අවුලක් නැතිලු. ප්‍රජා ශාලාවක් වත් සෙට් කරලා දීපල්ලකෝ. වැස්සත් එනවා. ඩිස්ටි ඩිඩින්........:lol:

    බදින්නන්වාලෙ බැදලා හදන්නන්වාලෙ ලමයි හදන උන් තමයි ලංකාවෙ බහුතරයක් ඉන්නෙ. ඊට පස්‌සේ ආන්ඩුවට බනිනවා කන්න අදින්න නෑ කියලා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    කොල්ලනේ කොළඹ, කෝට්ටේ වගේ අවට තැනක් නැද්ද engagement එකක් ගන්න.

    ඹ්නි දේවල්:

    - Place එකක් 35කට ඉන්න (with AC)
    - Shape view එකක්


    Wedding එක පස්සෙ ගන්න ඉන්න නිසා පොඩි තැනක් බැලුවේ. Decorations ගන්නෙත් නෑ Registration එකට වැඩක් නැහැ කියලා හිතුනා

    Budget එක 150,000.



    මන් බැලුවේ මචං නිකන් බැරිවෙයිද හොද Restaurant එකක් reserve කරල ගන්න. පැය පහකට වගේ.
    Registration එකත් එතනම කරනවා ඊට පස්සේ කනවා වැඩේ ඉවරයි
    Hutto uba bandada pakayo 😂
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Congratualtions. mokadda bn me register wela aye badina seen eka
    Student visa ehema ganna yanawanm pennanne one marriage eka old kiyala nathnm case. Wife ta schol ekk set wena chance ekk tibba issara e nisa marry kala nathnm dennatama yanna ba

    Register unata passe ses karada
    Mr.Curious
    ------ Post added on Dec 24, 2024 at 6:02 PM
     
    • Love
    Reactions: Nidarshana_k