අඩු කාලයක් ඇතුලත වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අඩු කාලයක් ඇතුලත වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්

    කාලය අඩු ප්‍රමාණයක් වැය කරමින් පරිගණකයකට වින්ඩොස් දැමීම යනුවෙන් මම අදහස් කරන්නේ. මම දන්න කීප දෙනෙක්ම මේ විදියට ඒ අයට ලැබෙන ඩෙස්ටොප් ලැප්ටොප් පරිගණක වලට වින්ඩොස් කලෝන දැමීමක් කරනව.

    ඒ අය මේකට පාවිච්චි කරන්නේ නොර්ටන් ගෝස්ට්. මම ලැප්ටොප් එකකට මේ විදියට පෙර සකස් ක්ලෝන කිරීමක් මගින් විනඩොස් දැම්ම හැබැයි වැඩේ හරි ගියේ නම් නැහැ.

    තව දවසක් ඩෙස්ටොක් මැෂින් එකකට මේ විදියට හාඩ් ඩ්‍රයිව් එකෙන් අනෙක් හාඩ් ඩ්‍රයිව් එකට කලෝන කිරීමක් කරා ඒක නම් හරි ගියා.


    මට දැන ගන්න ඕන මේ විදයට ඔයගොල්ලන් ලැපටොප් වලට විනඩොස් දාල තියෙනවද? ඒවා වැඩ කරාද කිය දැනගන්න. පොඩ්ඩක් විස්තර කියන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    HDD image එකක් Ghost වගේ එකකින් අරගෙන හිටං තව desktop එකකට දැම්මම ගොඩක් වෙලාවට වැඩ කරයි. Desktop PC වල motherboard වල තියෙනනේ වැඩිම උනොත් sound, vga, network විතරයිනෙ. ගොඩක් ඔය තියෙන desktop motherboard වල තියෙන්නෙ realtek sound, realtek network, intel VGA නේ.. conflict වෙනවා අඩුයි.

    Lap වල ඕක හරියනවා අඩු ඇත්තේ lap එකට windows දැම්මාම උනත් ඕකෙ wifi, camera, bluetooth ඒ වගේ තව තියෙන ලට්ට ලොට්ට default drivers එහෙමත් එක්කම තමයි ඔය image එක එන්නේ. එතකොට ඒ image එකම තව (වෙන) ලැප් එකකට එහෙම්පිටිම්ම දැම්මම කෙලවීමේ හැකියාව වැඩියි desktop එකකට වඩා.. මම දකින විදියට
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Drivers සමඟ ම Clone කරනවනම් ඉතින් එක එක ලැප්ටොප් මොඩල් එක අනුව හදල තියෙන්න ඕන. නැත්තම් මොඩල් අනුව වෙනස් වෙනව.

    සාමාන්‍ය්‍යයෙන් වින්ඩෝස් 10 වගේ විතරක් දානවනම් ඉතින් බොහෝවිට වැඩ කරනව. Notron Ghost හෝ Acronis True Image වගේ එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    AOMEI Partition Assistant Standard Edition 7.5 hodai lap walta nm dala ne man hard ekk clone kara ehama ekan