අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

  • Jul 4, 2009
    7,259
    462
    83

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එල එල බං...
    එකනං හොද වැඩක්...
    ඔය අනුරාධපුර පැත්තට වෙන්න සැහෙන්න එහෙම තැන් තියනවා බං...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ආණමඩුව කියන පළාතේ කොතලකෙමියාව කියල ගමක් තියනව . ඒ ගමේ ඉස්කෝලේ ගොඩක් දුප්පත් පුලුවන්නම් :yes:Help කරපන්

    machan. danata school 2k select karan tiyenne. me school eka next year plan ekata add karannam. ;);)

    api online form ekak hadanna inne. danna kattiyata puluwan ne etakota details add karanna. :cool::cool::cool:
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ආණමඩුව කියන පළාතේ කොතලකෙමියාව කියල ගමක් තියනව . ඒ ගමේ ඉස්කෝලේ ගොඩක් දුප්පත් පුලුවන්නම් :yes:Help කරපන්

    ඉස්කෝලේ විස්තර එවන්න. අපේ ඔෆිස් එකෙන් දුෂ්කර ඉස්කෝල වලට උදව් කරන්න ඉස්කෝල ටිකක් හොයනවා. උබලා දන්න දුෂ්කර ඉස්කෝල ටික කියපල්ලා. එක දෙයක්, අනිවාර්යෙන් සිංහල ඉස්කෝල විය යුතුය්.