අඩු මුදලට බ්ලොග් ලිපි ලියනවා / Comment දානවා

Alan20

Member
Aug 24, 2017
29
2
0
අඩු මුදලට බ්ලොග් ලිපි ලියනවා / Comment දානවා

මම කලින් එක්තරා ජනප්‍රිය News වෙබ් අඩවියක ලිපි ලිව්වා. (වෙනත් News / Gossip වල ලිපි උපුටා අරගෙන සාරාංශ කරලා දැම්ම එක කරේ) ලිපි 50ට රු 170/= දුන්නා.

Comment දැම්මේ මම / Comment 200 ට රු 300 දුන්නා දවසකට

ඔබලාගේ වෙබ් අඩවි තිබේ නම් මට P.M කරන්න අඩු මුදලට මම ලිපි ලියලා / Comment කරලා දෙන්නම්.

bump කරන්න උදව්වක් විදියට
 
Last edited:
  • Like
Reactions: casc_rokz

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    11.gif
     

    Alan20

    Member
    Aug 24, 2017
    29
    2
    0
    පාඩු නැත්ද බන්....

    පාඩුයි තමයි වැඩි මිලට මිනිස්සු කැමැති වෙන්නේ නැහැනේ. මගේ ඉන්නවා මල්ලි ලා දෙනක් උන් දෙන්නා අල්ලන් වැඩේ කරන්නේ ඒක නිසා අමාරුවක් නැහැ
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පාඩුයි තමයි වැඩි මිලට මිනිස්සු කැමැති වෙන්නේ නැහැනේ. මගේ ඉන්නවා මල්ලි ලා දෙනක් උන් දෙන්නා අල්ලන් වැඩේ කරන්නේ ඒක නිසා අමාරුවක් නැහැ

    උබ බ්ලොග් එකක් පටන් ගනින්කෝ වාසිනේ
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මෙන්න XibitZ forum එකක් හදලා එලකිරියට වැඩේ දෙන්න. ස්ක්‍රීන් ෂොට් වලින්ම බලාගන්න මිනිහාගේ තරම / XibitZ ගේ 1000 වඩා වටිනවා මේ News එක එල කිරි වාසින්ට කියන එක LoL

    azndsJf.png


    0I6K6js.png
    :lol::lol::lol::lol: