අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    AHqWmcJ.png

    “අද දින විවාහ දිවියට පත් මේ දස හැවිරිදි පුංචි කුල කුමරියට චිරාත් කාලයක් කාම සම්භෝගී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!!”

    “ඒ ළමයා පුංචි කාලෙ ඉඳන් ම සෙක්ස්වලට හරි ලැදියි. පිරිමින්ට පුදුම ආසාවක් තිබුණෙ.”

    “පතාගෙන ආපු විදිහනෙ ඉතිං! වාසනාවන්ත දරුවෙක්. අද කාලෙ හැදෙන උන්ට තේරුමක් තියන වයසට ආවත් හරියට වල්හිතක් පහළ වෙනව ද? ”

    “උඹල හිතන්නෙ ඔය ළමයගෙ දෙමව්පියො හරක් කියල ද? තමන්ගෙ ළමයගෙ ජීවිතේ විනාස කරන්න බන්දල දුන්න කියල හිතන්නෙ? බලපං ඒ ළමයට දැන් මොනතරම් සැපක් ලැබෙනව ද? අනික ළමයාගෙ සතුට ගැන හිතන දෙමව්පියො කවදාවත් ළමයා කැමති දෙයක් නොකර ඉන්නව ද?”

    “බලෙන් බන්දන්න ඒ ළමයා බබෙක් ද බං? උඹ කියන්නෙ අවුරුදු දහයක ළමයෙක්ට තමන්ගෙ කසාදෙ ගැන තීරණයක් ගන්න බෑ කියල ද?”

    “කවුද කියන්නෙ පුංචි ළමයි කසාද බැන්ද ම අතවරයට ලක් වෙනවා කියල? තැනක දෙකක වුණා කියල හැමෝම එහෙම කරන්නෙ නෑ.”

    “අඩු වයසින් කසාද බන්දල නොදුන්නොත් ලොකුවෙලා නොගැලපෙන කසාදයක් කරගෙන ජීවිතේ විනාස කරගත්තම උඹල එනව ද කන්න දෙන්න? දැන් ඔය වැදගත් විදිහට පවුල් කන අය කවුරුත් පොඩි කාලෙ බැඳපු අය තමයි.”

    “දැන් උඹල කියන්නෙ ඔය දෙමව්පියො නැතිබැරිකමට ළමයව දුන්න කියල ද? මං දන්න හුඟක් දෙමව්පියො ළමයි බන්දල දෙන්නෙ කන්න දෙන්න බැරිකමට නෙමෙයි. පවුල් දෙකටම වෙන යහපත ගැනත් ළමයගෙ අනාගතේ ගැනත් හිතල!”

    "අකමැති නම් දැනුම් තේරුම් ඇති වයස ආවම ඩිවෝස් වෙන්න පුලුවන්නෙ ඕන්නම්. ඩිවෝස් වෙන්න බෑ කියල තහනමක් නෑනෙ"

    ***

    හිරිකිතයි නෙහ්??

    පොඩි උන් මහණ කිරිල්ලත් ඔච්චර ම තමා!

    පොඩි එකෙක් මහණ කලත්, විවාහ කලත්, ළමා සොල්දාදුවෙක් කලත්, ළමා මෙහෙකරුවෙක් කලත් වෙන්නෙ එකම දෙයයි..

    ඒ උංගෙ ළමා කාලය නැතිවෙන එක විතරයි..

    Shaan Polgampala

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235

    Gonma hukannala ban. Kids needs to be able to choose what they want to do with their lives. Specially in shit like this. Why ruin your child hood and open door to getting molested when you can spend your time playing with friends and in the care of your loved ones?

    Mona huthak kiwath these things are wrong.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පොඩි කාලේ මහන කරන එකට පට්ටම විරුද්දයි... එක පාරක් පිරවනට ගියාම වැඩකට පොඩි දෙනමක් පරාල කෑල්ලකින් බෝල ගහනවා.මට එන්න කිව්වා අල්ලන්න.මම පහුවදා බෝලෙකුයි බැට් එකකුයි ගිනිහින් දුන්නා.පව් ඒ පොඩි ලමයි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගොඩක් දුප්පත් පවුල් වල, ලමයි 3-4 හැදෙන කොට, කන්න බොන්න දෙන්න අමාරු නිසා මහන කරනව.
    ඔක්කොම නිකන් හම්බෙනවනෙ, කෑම / ඉගන ගන්න සේරම දෙවල්.

    ඉතින්, සමහරු ඉගනගෙන. ජොබ් හොයාගෙන සිවුරු අරිනව
    සමහරු දිගටම සාසනෙ ඉන්නව

    ------

    අම්ම තාත්තගෙ සෙනහස නන් නැති වෙනව
    වෙන අඩුවක් නෑ

    අපේ පිරිවෙනෙ, වයස 7-8 පොඩි පොඩි පැටව් ඉන්නව,
    උන්ගෙ වැඩේ බෝල ගහන එක හවස් වරුවෙම

    වයස 20-22 හාමුදුරුවරු 2-3ක් පැනලත් ගියා, ගමෙම කෙල්ලොත් එක්ක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ටික කාලයයි ඔහොම ඉන්නේ, ඊට පස්සේ ටිකක් ලොකු උනාම දායක මහත්මයෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කට්ටක් පූජා කරනවා. ඊට පස්සේ පන්සලට එන උපාසිකාවෝ ටෝක් කරන්න ගන්නව, ෆේස්බුක් හදා ගන්නවා, වට්සැප්‍ දා ගන්නවා, අන්තිමට කොටු පැනලා සිවුරු අරිනවා 😂
    ආතල් එකේ ඉන්න තියෙන්නේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ලොකු සාදු පුපේ නොඇර ඉන්නේ බොහොම කලාතුරකින් පංසලක විතරයි....

    මේ වගේ පොඩි උන් නිකන්ම සෙල්ලං බඩු වෙනවා ඒ වගේ කාලකන්නි ගණයන්ට.

    සැබෑ බුදු දහම පිළිපදින සමහර පන්සල් වල මහණ කරන්නේ සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ඉගෙන ගත්තට පස්සේ..

    ------
    " සිවුර දාලා ගෙදර ආවා සමාවෙයන් එයට "

    වැලේ ඵලක් වැලකට බර උනිද කවර දාක
    වෙලේ ගිහිං හරක් බලමි මට සැපයකි ඒක
    පැලේ ගිහිං පැල් රකින්න පුළුවනි හැම දාක
    ගහේ ගිහිං පොල් කැඩුවත් දුකක් නෙවෙයි ඒක

    රේසරයක් ලොකු සාදුගෙ මුහුණ නොදුටු දාක
    කටු කටුවට හරි හරියට දැනෙනව මට ඒක
    ජීවිතයම අසරණ වූ සුනීත සෝපාක
    සරණක් ලද සාසනයද අම්මේ දැන් මේක

    දැළි පිහියක් දැළි රැව්ලට ළඟදි ඉඳන් තිව්වා
    එදා ඉඳන් වෙන්න උනා දෑතෙම අග සව්වා
    කටක් ඇරන් කියනු කෙලෙස අම්මේ මම මෙව්වා
    ඊයෙ රෑත් කිහිප විටක් දාතු වැඩැම්මෙව්වා

    සම්බෝල පාට බළලා පැන්නා ඊයෙ රෑත් විලට
    එළිවෙනකන් බයේ උන්නෙ මාළු පැටව් ඌට
    තවත් අම්මෙ කොහොම කියලා ඉවසන්නද ගැහැට
    සිවුර දාලා ගෙදර ආවා සමාවෙයන් එයට

    © Buddhika Pradeep Athukorala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    දැඩි කොන්දේසි නියාමන යටතෙ තමා ඕක නන් දෙන්න ඕනි. ගෙවල් වල කන්න නැතුව වගේ හේතු වලට මහණ කරාම පොඩි උන් මේ ආත්මෙත් දුක් විදල පව්ත් පුරවගන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,800
    113
    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ කැමැත්ත වගේන දරුවගෙත් කැමැත්ත ඇතුවයි. මහණකම තමන්ට එපා කියලා හිතුන දවසක සිවුරු ඇරලා යාවි. ඒකට තනමක් නෑ. මහණ වෙන එකට විරුද්ධ වෙන්නෙ සමහර පූජකයොන්ගෙ බලු වැඩ නිසා නම් ඒක මහ මෝඩ වැඩක්. අපි දැනගන්න ඕනා අපචාරකයොන්ගෙන් තොර පරිසරයක් දරුවන්ට හදලා දෙන්න. එහෙම බැරි වෙලා තියෙනව නම් අපි ඒකට ලැජ්ජ වෙන්න ඕන.

    මහණ වෙලා හිටියා කියලා දරුවන්ට නිදහස නැති වෙන්නෙ නෑ. සෙල්ලම් කරන්න තහනමක් නෑ. අපිත් ඉස්සර පොඩි හාමුදුරුවරු එක්ක සෙල්ලම් කරන්න පන්සලට යනවා. සිවුරු බෙල්ලෙ ඔතන් බෝල් ගැහුවෙ. අපිට තේරුමකුත් නෑ උන් වහන්සේලාට තේරුමකුත් නෑ. ලොකු හාමුදුරුවොවත් වෙනත් වැඩිහිටියෙක් වත් අපිට එහෙම කරන්න එපා කියලා නෑ. මහණ උනා කියලා අධ්‍යාපනය නැති කරගත්තෙත් නෑ හොඳට ඉගෙනත් ගත්තා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් එක රටක් එක නීතියක් හදන සාධක බලකායෙ ඔය වගෙ මාතෘකා ගැඹුරින් අධ්‍යනය කරනව ඇති නේද?

    නානසාර සාදු: හම්බයින් ලමයි කසාද බඳින එකට විරුද්ධයි

    නානා: ලමයි මහණ කරනවට විරුද්ධයි

    ආතල් සාකච්ඡා යනව ඇති :sneaky:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ටික කාලයයි ඔහොම ඉන්නේ, ඊට පස්සේ ටිකක් ලොකු උනාම දායක මහත්මයෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කට්ටක් පූජා කරනවා. ඊට පස්සේ පන්සලට එන උපාසිකාවෝ ටෝක් කරන්න ගන්නව, ෆේස්බුක් හදා ගන්නවා, වට්සැප්‍ දා ගන්නවා, අන්තිමට කොටු පැනලා සිවුරු අරිනවා 😂
    ආතල් එකේ ඉන්න තියෙන්නේ
    loku hamuduruwo puka palannae nathham hodai itin

    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ කැමැත්ත වගේන දරුවගෙත් කැමැත්ත ඇතුවයි. මහණකම තමන්ට එපා කියලා හිතුන දවසක සිවුරු ඇරලා යාවි. ඒකට තනමක් නෑ. මහණ වෙන එකට විරුද්ධ වෙන්නෙ සමහර පූජකයොන්ගෙ බලු වැඩ නිසා නම් ඒක මහ මෝඩ වැඩක්. අපි දැනගන්න ඕනා අපචාරකයොන්ගෙන් තොර පරිසරයක් දරුවන්ට හදලා දෙන්න. එහෙම බැරි වෙලා තියෙනව නම් අපි ඒකට ලැජ්ජ වෙන්න ඕන.

    මහණ වෙලා හිටියා කියලා දරුවන්ට නිදහස නැති වෙන්නෙ නෑ. සෙල්ලම් කරන්න තහනමක් නෑ. අපිත් ඉස්සර පොඩි හාමුදුරුවරු එක්ක සෙල්ලම් කරන්න පන්සලට යනවා. සිවුරු බෙල්ලෙ ඔතන් බෝල් ගැහුවෙ. අපිට තේරුමකුත් නෑ උන් වහන්සේලාට තේරුමකුත් නෑ. ලොකු හාමුදුරුවොවත් වෙනත් වැඩිහිටියෙක් වත් අපිට එහෙම කරන්න එපා කියලා නෑ. මහණ උනා කියලා අධ්‍යාපනය නැති කරගත්තෙත් නෑ හොඳට ඉගෙනත් ගත්තා.
    Umbe podi eka deepan ehenam loku saduta gal kapannai puke arinnai

    Umbai podi ekai kasada bandinna kamathy unoth umba umbe 10 years old duwawa bandala denawada nakiyekta
    ------ Post added on Nov 17, 2021 at 4:26 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,800
    113
    Umbe podi eka deepan ehenam loku saduta gal kapannai puke arinnai

    Umbai podi ekai kasada bandinna kamathy unoth umba umbe 10 years old duwawa bandala denawada nakiyekta
    ------ Post added on Nov 17, 2021 at 4:26 PM
    උබ කවදා හරි උබේ දරුවව ළමා අපචාරකයෙක් කරන පංතියකට යවනවද? ඉස්කෝලෙ යවනවද? අඩුමගානේ බන් නොදන්න මිනිස්සු ලඟට තමන්ගෙ ළමයින්ව යවන්නෙ නෑනේ. ඒ වගේ තමයි කොල්ලට මහණ වෙන්න ඕන කිව්වොත් මගේ විරුද්ධත්වයක් නෑ. මට පාළුයි ඒක වෙනම කතාවක්. හැබැයි මම දරුවාව යවන තැන ගැන හොඳට හොයනවා. මහණ උනාට පස්සෙත් හොයනවා. තමන්ව අනවශ්‍ය විදිහට අතපත ගාන්න එන අය ගැන නම් දැනටමත් කියලා දීලා තියෙන්නෙ. ඒවා තව කියලා දෙනවා.

    අවුරුදු 10න් නාකියෙක්ව බඳින්න ඕන කියන දරුවො ඉන්නවද බන්? අදමයි ඇහුවෙ.