අඩු_ගානට_සුප්පා_ෆෝන්

sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    තව ගෙන්නපු කෙනෙක් විස්තර දානවද.. මටත් ගන්න හිතයි. සෙලර් කාරයාට නෙගටිව්ත් බොහොමයි..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මගේ අත්දැකීම් එක්ක කියන්නේ.. කොරියන් ෆෝන් වලින් ලේසියෙන් ලෙඩක් නැතිව රිටන් වෙන්නේ නැතිව විකුණගන්න පුලුවන් LG විතරයි:). කොරියාවේ සැම්සුන් වලට සාපේක්ෂව LG ලාභයි..:shocked: ඒ උනාට සැම්සුන්ග් වලට වඩා ගොඩක් හොදයි.. මූ කියන LG G PRO ෆෝන් එක ගොඩක් හොදයි..:cool: ඒත් ගනිද්දි L නැතිව S වගේ මොඩල් වලින් ගනින්.. EX: LG G PRO F240S.

    ඔන්න නොකිව්වා කියලා කියන්නෙපා:no:
     
    මල් කඩන්න හොද ෆෝන් එකක් කියපන්කෝ.:sorry: ඉස්මාට් පෝන් එපා. එව්වා තියෙනවා. :yes:
    අඩුවටම තියෙන for texting ඇන්ඩ්පැය ගණන් කතා කරන්න පුළුවන් සුප්පා ෆෝන් එකක් කියපන්. :eek:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    වින්ඩෝස් වලට යන්න එපා මචං එකේ හරියට ඇප් නැහැ තියෙන ඒවාවලත් කැලි අඩුයි

    උදා : වයිබර් ඇප් එකේ වීඩියෝ කෝල් ගන්න බැහැ
    : ෆේස්බුක් ඇප් එකේ ඔප්සන්ස් ගොඩක් අඩුයි
    : තව ගුගල් මැප්ස් , යුටියුබ් වගේ ඇප් නැහැ , ඒවා වෙනුවට වෙන ඇප් දාන්න වෙන්නේ

    ow ow uba hari chaaa mata num epa una offline maps weda etcharaii LOL :lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    එච්චර අඩු ගානට තියෙනවද ලංකාවේ :shocked::shocked::shocked:

    lankaawe un langa gini ganan ban oya dekama pandawill eken 23 ta aduwen Hanna puluwan. k3 note eka nam 19 ta withara ganns puluwan pandawill promotion welawata.