Ow ne mth dakke passeeeඔය ඉන්දියන් රුපියල්ද තියෙන්නේ , ඒ කියන්නේ 25000 ක් විතරඩ් එහෙනම් පාඩුයි
Thankzzzzzzz
Ow ne mth dakke passeeeඔය ඉන්දියන් රුපියල්ද තියෙන්නේ , ඒ කියන්නේ 25000 ක් විතරඩ් එහෙනම් පාඩුයි
5.5" Display
13mp Camera
2GB Ram
32 GB Internal
Android Kitkat
15000 කට ?![]()
. කොරියාවේ සැම්සුන් වලට සාපේක්ෂව LG ලාභයි..
ඒ උනාට සැම්සුන්ග් වලට වඩා ගොඩක් හොදයි.. මූ කියන LG G PRO ෆෝන් එක ගොඩක් හොදයි..
ඒත් ගනිද්දි L නැතිව S වගේ මොඩල් වලින් ගනින්.. EX: LG G PRO F240S.
ඉස්මාට් පෝන් එපා. එව්වා තියෙනවා. 
වින්ඩෝස් වලට යන්න එපා මචං එකේ හරියට ඇප් නැහැ තියෙන ඒවාවලත් කැලි අඩුයි
උදා : වයිබර් ඇප් එකේ වීඩියෝ කෝල් ගන්න බැහැ
: ෆේස්බුක් ඇප් එකේ ඔප්සන්ස් ගොඩක් අඩුයි
: තව ගුගල් මැප්ස් , යුටියුබ් වගේ ඇප් නැහැ , ඒවා වෙනුවට වෙන ඇප් දාන්න වෙන්නේ

එච්චර අඩු ගානට තියෙනවද ලංකාවේ![]()