මචන් අපේ අම්මට අරන් දෙන්න හොද phone එකක් කියපන්කො.. around 20k.., apps, games, colours..etc නම් එච්චර වැදගත් වෙන්නෙ නෑ.. හොදට තියෙන්න ඕනෙ battery life, skype viber වගේ basic apps, durability වගේ දේවල් තමයි. තේරෙනවනේ ඉතින් එයාලට අනිත් දේ වලින් වැඩක් නැනේ..
මන් නම් හිතන්නේ lumia එකක් set wei කියල. පොඩ්ඩක් දන්නවා නම් help එකක් දීපන්.
thank you
Lumia 535 - 15 ගත හැකි
gaththada uba machn,



ali eke refurbished samsung s4,sonu z2 th oya ganta tynwa...