අඩු_මිලට_විදුලිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අඩු_මිලට_විදුලිය

ගොවීන්ට මේ මස සිට සහන මිලට විදුලිය
electricity-pylons-001.jpg






ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන විදුලි බිලට සහනදායි ක්‍රමයට විදුලි බලය ලබා දීම මේ මස සිට ක්‍රියාත්මක කර ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ අනුව සමස්ත ගොවි ජනතාවට මේ මාසයේ සිටම මෙම අය කිරීම යටතේ සහනය ලබා ගත හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ නිසා නව තාක්ෂණය භාවිත කරමින් ගොවි ජනතාවට තම නිපැයුම් කටයුතු කළ හැකි වනු ඇත.
ගොවි ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමේ ජාතික වැඩ සටහන පසුගිය 01 වැනිදා යාපනය නිර්වේලිහිදී ආරම්භ වීමට නියමිත විය.
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද නිවුස් වලට ඇහුනා විදුලි ගාස්තු වැඩිකරන්න යන කථාවක්.

    යකෝ ගොවීන් ඉන්නේ යාපනේ විතරද.ඕක යාපනෙන්ම පටන් ගන්න ඕනිද.
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    දෙමලුන්ට තම්බින්ට ඔක්කොම දෙනවා හිටං..... අපිට හුලං...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ 2016 නෙ...
    දැන් නං ලංකාවෙම ගොයං හිටවන්නෙ කරන්ට් එකෙන් වෙන්ට ඕනෙ...
    අනේ අපේ හිටං උත්තමයටයි, පොනිල් මැතිතුමාටයි පිං සිද්දවේවා............
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොවියන්ට පොහොර ටික සහන මිලට වෙලාවට දෙන්න බැරි *කන්නු විදුලිය සහන මිලට දෙන්න යනවා.... මේව තමයි හොදම විහිලු.....

    ගොවියන්ගේ නිෂ්පාදන වලට නිසි මිලක් නැ.... අතරමැදියා ගසාකනවා.... වී ටික වෙලාවට මිලට ගන්නේ නැ.... වතුර ටික දෙන්නේ නැ.... කියනවනම් දහසක් දේවල්...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ 2016 නෙ...
    දැන් නං ලංකාවෙම ගොයං හිටවන්නෙ කරන්ට් එකෙන් වෙන්ට ඕනෙ...
    අනේ අපේ හිටං උත්තමයටයි, පොනිල් මැතිතුමාටයි පිං සිද්දවේවා............
    :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කුබුරට wifi තියෙනකොට අස්වනු වැඩි වෙනවා කියල අලුත්ම පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා. දැන්වත් තේරුම් ගනිල්ලා රනිල්ගේ මොලේ. නැද්ද 50kg ? දාපන්කෝ පොඩි ආර්ටිකල් එකක් මේක ගැන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම ගොවියෙක්. ලයිට් බීල ආව අද යුනිට් 225 i බීල රුප්පියල් 550
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oka memma wenna barida " ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා " kiyala himita oya hal mol walata wage ewata bills eka adu karannda wage wage ne hiks

    ayya unama mokoo mali unama mokoo
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    paw rep kapala p keank, konda panna thiyanwanam danna readdak dapan meka ban :P

    අඩු_මිලට_විදුලිය 03-30-2019 09:15 AM Thread eka kanna epa wesige putho