අඩු_වියදම්_ස්ලැබ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ස්ලැබ් ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන,
    මගෙත් ස්ලැබ් එකක් වැටෙනවා තව සතියකින් විතර,

    වර්ග අඩි 1300 ක වගේ ගෙදරක පලවෙනි ස්ලැබ් එක.

    16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?

    ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?

    ලෝන් ගහන්නෙ නැතුව ගේ හදන් යන්නෙ. ඒ නිසා කලින් සල්ලි සෙට් කරගන්න ඔන.

    අඟල් 9 ස්ලැබ් එකක් දාන්නෙ උඹ කවද හරි නියුක් එකකට ඔරොත්තු දෙන්නද?
    කණු අතර දුර විතරක් මදි බන් ස්ලැබ් එක කොහම දාන්නද කියන්න.
    උපුල් PDN ඉංජිනේරු මහත්තය මොනවා හරි කියයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    Tell me room dimensions (11' x what? ) & what purpose... Is there lobbies? any balconies?

    Rooms 10 x 12, වර්ග අඩි 1000 ට කොලම් 18 ක් එනවා, බේස් වලවල් අඩි 7 - 4 අතරෙ කැපුවා. ගොඩක් කොලම් අතර දුර අඩි 7 ක් වගේ, එකඉ කිව්වෙ කොලම් දෙකක් අතර වැඩිම දුර 11' ක් කියලා.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,
    what?

    උඩ තට්ටුවෙත් ස්ලැබ් එකෙක් එනවා කියලා කිව්වෙ :D

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?
    Are you saying beams?

    ස්ලැබ් එකට යටින් යන බීම්ස් කොච්චර විතර වෙන්න ඕනිද ? ස්ලැබ් එක කොච්චර විතර ඝනකම ගනන් ඕනිද, , , ,​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:

    එහ්ගේම සින් එකක් නැහැ බන්. ඕක සුවර් අනික icc ලගේ වැඩ පට්ට බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Tell me room dimensions (11' x what? ) & what purpose... Is there lobbies? any balconies?

    Rooms 10 x 12, වර්ග අඩි 1000 ට කොලම් 18 ක් එනවා, බේස් වලවල් අඩි 7 - 4 අතරෙ කැපුවා. ගොඩක් කොලම් අතර දුර අඩි 7 ක් වගේ, එකඉ කිව්වෙ කොලම් දෙකක් අතර වැඩිම දුර 11' ක් කියලා.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,
    what?

    උඩ තට්ටුවෙත් ස්ලැබ් එකෙක් එනවා කියලා කිව්වෙ :D

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?
    Are you saying beams?

    ස්ලැබ් එකට යටින් යන බීම්ස් කොච්චර විතර වෙන්න ඕනිද ? ස්ලැබ් එක කොච්චර විතර ඝනකම ගනන් ඕනිද, , , ,​
    උඹ සල්ලි වගාකරලද බන් තියෙන්නේ.. මෙහෙම විනාශ කරන්න...:frown:
    එහෙම නැතුව ඉංජෙකුට 70ක්-80ක් දෙන්න ලෝභ හිතුනද?:rolleyes:

    1. ෆවුන්ඩේශන් ගැන කතා කරන්නේ නෑ මම.. දුකයි
    2. ස්ලැබ් 5" ඇති
    3. බීම් අඟල් 9 යි 12/13 ඕන වෙයි.. ටොයිලට් වලට අඟල්7/8 ඩ්‍රොප් ස්ලැබ් දැම්මොත් හොඳයි

    එවපන් මට පී එම් එකක් ප්ලෑන් එකේ. ewannam details

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනාත සිංහලු හෙළුවැල්ලෙන් පුක නොසෝදා සමයන් දොඩවනව. මේ ක්‍රමේ සාමාන්‍ය ස්ලැබ් වලට වඩා හැම අතින්ම හොඳයි. බය නැතුව මේ වගේ ක්‍රම වලට යන්න. බයයි නම් අළුතෙන් හදපු ඉස්පිරිතාල එකකටවත් යන්න එපා කඩං වැටෙයි. අළුත් දෙයක් එද්දි සිංහලය කරන්නෙම ගූ බයේ බනින එක:rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනාත සිංහලු හෙළුවැල්ලෙන් පුක නොසෝදා සමයන් දොඩවනව. මේ ක්‍රමේ සාමාන්‍ය ස්ලැබ් වලට වඩා හැම අතින්ම හොඳයි. බය නැතුව මේ වගේ ක්‍රම වලට යන්න. බයයි නම් අළුතෙන් හදපු ඉස්පිරිතාල එකකටවත් යන්න එපා කඩං වැටෙයි. අළුත් දෙයක් එද්දි සිංහලය කරන්නෙම ගූ බයේ බනින එක:rofl:

    මුන් හිතන් ඉන්නෙ තට්ටු බර ගානක් තියෙන බිල්ඩින් වලත් කොන්ක්‍රීට් වක්කර කර බාසාට ඕනෙ විදියට ස්ලැබ් දානවා ඇති කියලා. :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිෂ්පාදකයා පවසන ආකාරයට සම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව මෙහි 30% ක වියදම් ඉතිරියක් පවතී. (මෙම අගය ලබාගැනීම සදහා, බිත්ති ඉදිකිරීමේදී ව්‍යුහාත්මක කණු භාවිතා නොකිරීමෙන් ඉතිරිකරගතහැකි මුදලත් ඇතුලත්කර ඇතිබව ඇතිබව පෙනේ)

    මෙම ශිල්පක්‍රමය හදුන්වා දුන් International Construction Consortium (Pvt) Ltd ආයතනය, අදාල ශිල්පක්‍රමය යටතේ කුඩාපරිමාණ ඉදිකිරීම් භාරනොගන්නා අතර උපාංග සපයාදීම පමණක් සිදුකෙරේ. ඉදිකිරීම් කටයුතු ඔබගේ දැනට ඉදිකිරීම් සිදුකරන ශ්‍රම කොන්ත්‍රාත්කරුවකු ලවා සිදුකරගන්නාලෙස උපදෙස් ලබාදේ. කෙසේ වෙතත් අවශ්‍ය පෙරසවි උපාංග වල ප්‍රමාණ සහ මිනුම් ලබාගැනීම සදහා ඔවුන් ඔබට සහය වනුඇත.

    මෙවන් කොන්ක්‍රීට් තලයක්මත, එයට පහලින් බිත්තියක හෝ ව්‍යුහාත්මක තලාඳයක සහයක් නොමැතිව, පලමු මහලේ කාමර වෙන්කිරීමේ බිත්තියක් හෝ ඉදිකිරීම නොකලයුතුය.

    බැල්කනි ඉදිකිරීම සදහා තට්ටුව පමණක් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන්නීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථා වලදී ව්‍යුහාත්මක තලාඳයක සහය අවශ්‍ය වේ.

    ඕක මහ ගොන් වැඩක් මචන්
    මම දන්න තැනක මෙහෙම හදලා පස්සෙ පුපුරලා කඩන් වැටුනා ගෙදර හිටපු උන්ගේ ඔළුවට
    බලද්දි කෙහෙල් ගහක් කඩන් වැටිලා ස්ලැබ් එක උඩට හුළඟට
    කෙහෙල් ගහක් කඩන් වැටුනම කඩන් වැටෙන ස්ලැබ් මොකටද බන්

    අර 30% ලාබෙ දෙපිටින් යන්න අරුන් ගාන කඩනවා :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?

    වාහනේ නවත්තන්නෙ ස්ලැබ් එක උඩද බන් :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනාත සිංහලු හෙළුවැල්ලෙන් පුක නොසෝදා සමයන් දොඩවනව. මේ ක්‍රමේ සාමාන්‍ය ස්ලැබ් වලට වඩා හැම අතින්ම හොඳයි. බය නැතුව මේ වගේ ක්‍රම වලට යන්න. බයයි නම් අළුතෙන් හදපු ඉස්පිරිතාල එකකටවත් යන්න එපා කඩං වැටෙයි. අළුත් දෙයක් එද්දි සිංහලය කරන්නෙම ගූ බයේ බනින එක:rofl:

    මමත් ඕක කියන්න හිටියේ බන්, ඉස්පිරිතාල ගැන නෙමේ, අලුතෙන් හදන හොටෙල්ස්, අපාට්මන්ට්ස් වලට යන්න වෙන්නෙ නෑ මේකට බයනම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක මහ ගොන් වැඩක් මචන්
    මම දන්න තැනක මෙහෙම හදලා පස්සෙ පුපුරලා කඩන් වැටුනා ගෙදර හිටපු උන්ගේ ඔළුවට
    බලද්දි කෙහෙල් ගහක් කඩන් වැටිලා ස්ලැබ් එක උඩට හුළඟට
    කෙහෙල් ගහක් කඩන් වැටුනම කඩන් වැටෙන ස්ලැබ් මොකටද බන්

    අර 30% ලාබෙ දෙපිටින් යන්න අරුන් ගාන කඩනවා :rofl::rofl:

    එහෙම වෙන්න විදිහක් නෑ මචන්, උඹ දන්න ගෙදර වෙන මොකක් හරි අවුලක් තියෙන්න ඇති. මේක NERD එකේ පර්යේෂණ කරලා පිළිගත්ත ක්‍රමයක්.

    මැටීරියල්ස් ICC එකෙන්ම ගන්න ඕන නෑ. තව අය ඉන්නවා කරන.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම වෙන්න විදිහක් නෑ මචන්, උඹ දන්න ගෙදර වෙන මොකක් හරි අවුලක් තියෙන්න ඇති. මේක NERD එකේ පර්යේෂණ කරලා පිළිගත්ත ක්‍රමයක්.

    මැටීරියල්ස් ICC එකෙන්ම ගන්න ඕන නෑ. තව අය ඉන්නවා කරන.
    මොකාගෙන් ගත්තද දන්නෙ නැහැ එක තැනක් පුපුරපු ගමන් පැත්තම කඩන් වැටිලා
    ඔය මොකද්ද සෙට් එකකට එන්න කිව්වම, උන් කිව්වලු කෙහෙල් ගහ උනත් වැටුන ඈන්ගල් එක අනුව එක කොනකට පීඩනේ වැඩි වෙලා ස්ලැබ් එක පුපුරලා කියලා :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Tell me room dimensions (11' x what? ) & what purpose... Is there lobbies? any balconies?

    Rooms 10 x 12, වර්ග අඩි 1000 ට කොලම් 18 ක් එනවා, බේස් වලවල් අඩි 7 - 4 අතරෙ කැපුවා. ගොඩක් කොලම් අතර දුර අඩි 7 ක් වගේ, එකඉ කිව්වෙ කොලම් දෙකක් අතර වැඩිම දුර 11' ක් කියලා.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,
    what?

    උඩ තට්ටුවෙත් ස්ලැබ් එකෙක් එනවා කියලා කිව්වෙ :D

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?
    Are you saying beams?

    ස්ලැබ් එකට යටින් යන බීම්ස් කොච්චර විතර වෙන්න ඕනිද ? ස්ලැබ් එක කොච්චර විතර ඝනකම ගනන් ඕනිද, , , ,​

    බොට සල්ලි වැඩිවෙලාද බන්?උඹ දාන විදියට ස්ලැබ් 2ක් දාන වියදම යනවා ඔය එක ස්ලැබ් එකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක මහ ගොන් වැඩක් මචන්
    මම දන්න තැනක මෙහෙම හදලා පස්සෙ පුපුරලා කඩන් වැටුනා ගෙදර හිටපු උන්ගේ ඔළුවට
    බලද්දි කෙහෙල් ගහක් කඩන් වැටිලා ස්ලැබ් එක උඩට හුළඟට
    කෙහෙල් ගහක් කඩන් වැටුනම කඩන් වැටෙන ස්ලැබ් මොකටද බන්

    අර 30% ලාබෙ දෙපිටින් යන්න අරුන් ගාන කඩනවා :rofl::rofl:

    එහෙම අවුලක් නෑ බන්.අපේ ඔෆිස් එකේ තියෙන්නෙත් ඕකමයි.අවුරුදු 10 කට වැඩියි.කිසි අවුලක් නෑ