අඩෝ උඹල මැකෝට ...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    .....

    උඹල මැතිවරණ කොමසාරිස්ට මල් තියල වැඳහල්ල :growl:

    10922485_736140873150674_3552736798198361836_n.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවට පොර චන්දපොලට ආවොත් ඔලුව කුඩු වෙන්න තියනවා කිව්වම මැරයො බය උනා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
    සුමනදාස අබේගුණවර්ධන මහතා..
    විමල් වීරවංශ මහතා..
    තිස්ස අත්තනායක මහතා...
    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
    බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
    නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
    ජැක්සන් ඇන්තනි මහතා, ගයේෂා ‍පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
    තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ,
    එස්.බී. දිසානායක, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    .....

    උඹල මැතිවරණ කොමසාරිස්ට මල් තියල වැඳහල්ල :growl:

    10922485_736140873150674_3552736798198361836_n.png

    මැකෝ ලොකු කාර්්‍යභාරයක් කරා තමයි. ඊටත් වඩා මහින්ද හොර බොරැ කරන්න බැරි මැතිවරණ ක්‍රමයක් හැදුවා. ඒවා අගය කරන්න ඕන. අයි ඩී එක අනිවාර්්‍ය කරපු දවසෙ ඉදල එක හොර චන්දයක් දාන්න බැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මැකෝ ලොකු කාර්්‍යභාරයක් කරා තමයි. ඊටත් වඩා මහින්ද හොර බොරැ කරන්න බැරි මැතිවරණ ක්‍රමයක් හැදුවා. ඒවා අගය කරන්න ඕන. අයි ඩී එක අනිවාර්්‍ය කරපු දවසෙ ඉදල එක හොර චන්දයක් දාන්න බැ.

    ඔව් ඒක ඇත්ත මචන්
    11.gif
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
    සුමනදාස අබේගුණවර්ධන මහතා..
    විමල් වීරවංශ මහතා..
    තිස්ස අත්තනායක මහතා...
    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
    බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
    නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
    ජැක්සන් ඇන්තනි මහතා, ගයේෂා ‍පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
    තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ,
    එස්.බී. දිසානායක, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මට නම් හිතුනෙම බං මූ ඕනාවට වඩා බොරු සාධාරණ කමක් පෙන්නලා අපිට වැස්ලින් නොදා පුකේ අරියි කියලා. බලන් යද්දි හොඳයි නේ බං.