අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,714
    13,490
    113
    අපේ ඉස්කෝලේ බැච් පාටි වලට මම නොයන්නේ ඒකයි. උන් ඔක්කොම යතුරු කලිසමේ එල්ලන් එනකොට මම කොහොමද පුටාර් එකේ යතුරු එල්ලන් යන්නේ??
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    සිරාවට එල්ලන් යන එක හොදයි. එකක් අමතක වෙන්නෙ නෑ නැති වෙන්නෙ නෑ, අනික සාක්කුවේ බඩුගොඩක් තියෙනකොට ඉස්සෙනවා. අනික සමහර කී වාහනේ අමතක උනොත් කඩන්න වෙනවා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඔව් බන් මටත් සෙට් නෑ ඒක හෙනම අඩු කුලේ වැඩක්.. අනික ගොඩක් ඔහොම එල්ලන් යන්නෙ පොඩි පොඩි වාහන තියන උන්.. ලොකු වාහන පදින උන් එල්ලන් යන් නෑ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කොටින්ම කිව්වොත් පහසුව නිසා බං. ශෝර්ටක් ගහන් යද්දි සාක්කු පොඩියි නම් යතුර වැටෙයි කියලා බය හිතුනොත් එල්ලගන්නවා. කොහොමත් ටී ශර්ට් එක උඩින් දාගත්තම ඕක එල්ලන් හිටියට පේන් නෑ. පඩ සෝ දාන්න එල්ලන් යන එවුන් එහෙමත් ඉන්නවා. එක එක්කෙනාගේ මයින්ඩ් සෙට් එක වැඩ කරන විදිය අනුව තමයි බං ඉතින් ඕක එහෙම එල්ලන් යන්නේ ඇයි කියන එක තීරණය වෙන්නේ. ඕවත් බං හිතන්න දේවල්ද?
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    සමහර උන් ඉන්නව බං a/c එකේ රිමෝර්ට් එක එල්ලං යනව... ඉතිං හිතල බලහංකෝ 🤣
    wow-there-is-a-pokemon-move-that-causes-emotional-damage-v0-meq62odlk1ja1.jpg


    So is printing "9 inches inside" on your trousers

    But you'd feel weird doing that, right?
    I have seen a girl wearing a pant that has aprint on it saying, juicy!
    ------ Post added on Dec 16, 2024 at 2:24 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Medical රෙපාල ( Consulants to Doctors who passed OL ) කාර් එකක් නැතත් ඕක එල්ලගෙන ඉන්නවා.

    අනෙක් වුන් ඉන්සුරන්ස් රෙපාල, මම දන්න එවුන් දෙන්නෙක් ඉන්නවා.ඉරිදට එළවලු ගන්න එන්නෙත් ටයි දාල, සුදු shirt ඇඳලා. අනේ මන්දා.....