අඩෝ පට්ට අවුල.!!!හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අඩෝ පට්ට අවුල.!!!හෙල්ප්

    මම අද බන් toilet එකට යද්දී බන් ලේ ත් ගියානේ..!!
    මට හීන් දාඩිය දැම්ම..!!
    මොකද බ එඅ..මම ඩොකා ගාවට යන්න ඉන්නේ...!බඩවැල් වල තුවාල තිබුනම ඔහොම වෙනවද??
    අර්ශෂ් වල මුලික අවදියේදී මෙහෙම වෙනවද..?
    දන උන් කියාපල්ලකෝ..එළකිරි ඩොක්ටර් ල එහෙම ඇති නේ..!!!
    :(:(:(:(
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    meeke thred dadaa inna epa bn. mn oowa gana danne na ape thaththata ohama ekak una uba wage sinhala wedakam kara kara idala wadi un eetapasse operation ekak karala kaallak kapalama ayin karaa. ee ledeta nm kiwwe anal pisher kiyala wadi wenakal hitiyoth aga puraama duwala marenawa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    meeke thred dadaa inna epa bn. mn oowa gana danne na ape thaththata ohama ekak una uba wage sinhala wedakam kara kara idala wadi un eetapasse operation ekak karala kaallak kapalama ayin karaa. ee ledeta nm kiwwe anal pisher kiyala wadi wenakal hitiyoth aga puraama duwala marenawa

    mokaa..!! :/
    uba kiyanne cancer ekkda...!!!
     

    Gayya_CCC

    Banned
    Dec 9, 2014
    172
    28
    0
    machan matath awuruddakata kalin oka wuna, mama ganan gaththe na, habai langakadi idala podi gediyak wage thiyenawa danuna, ekath ganan gaththe na wadiya.

    dan week ekakata withra kalin toilet giyama tikak ridenawa ara gediya. eka tikak loku welath ekka. mama internet eke poddak hoyala, danna kiyana ayagenuth ahala danagaththa arshas kiyala.

    sinhala beheth try karanna haduwe.
    ada mama gaththa kadahapola mula rasayana arishtayai (rs.400i), thawa arshas gedi wala gaana oil ekakui (rs.150i). sathi 2 kin wage adu wei kiyala kiuwa. arishte ude hawasa bonawa. oil eka gawama nam ude idan thibba ridena gathiya adu wuna.


    meka hariyai da machan?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ බය වෙන්න එපා.....:):)
    But,
    ඉක්මනට බේත් ගන්න යන්න, හරි ඩොකෙක් ලගට.

    පරක්කු වේවි ඉන්න එපා....
    :nerd::nerd:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    හපොයි..පෙර කල පව් පඩිසන් දෙන්න තම මේ වගේ දේවල් හැදෙන්නේ..!!!
    නිතරම තෙල් කෑම මස් මලු කැවෙනවා බන්..!!!ගැස්ට්‍රික් තිබ්බ මට...බිව්වමත් මට ඔහොම ලේ යන ගතියක් තිබ්බ...බෝඅන්නේ නම් නෑ.. කොන්ද රිදිල්ලක් තියෙනවා මගේ..!!!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බෙහෙත් ගන්න පලයන් මචන් ඉක්මනටම...
    එතකන් පුලුවන් තරම් ෆ්‍රෙශ් මිල්ක් බිපන්...
    බයවෙන්න එපා... ඩොකා පොඩි කරල් වගයක් දෙයි... අවුලක් වෙන්නේ නෑ :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කියන විදියෙන්නම් අර්ශස් වගෙයි බන්...බයවෙන්න එපා මචන් බෙහෙත් තියෙනව ගොඩක් ලෙඩවලට... හෙටම ඩොක්ට කෙනෙක් ගාවට පලයන් මෙතන උපදෙස් බලන් ඉන් නැතිව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හපොයි..පෙර කල පව් පඩිසන් දෙන්න තම මේ වගේ දේවල් හැදෙන්නේ..!!!
    නිතරම තෙල් කෑම මස් මලු කැවෙනවා බන්..!!!ගැස්ට්‍රික් තිබ්බ මට...බිව්වමත් මට ඔහොම ලේ යන ගතියක් තිබ්බ...බෝඅන්නේ නම් නෑ.. කොන්ද රිදිල්ලක් තියෙනවා මගේ..!!!

    baya nowi hitahan ganiye..... beth ganin gihin..:P:P