ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා..
කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ බයික් එක Pulsar 180 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Platina 100 එකක්.
ඒක දැක්ක ගමන්ම මම ආයේ මාළු කඩේ පැත්තට ගිහිං බැලුව මගේ බයික් එක ගැන තොරතුරු හොයල.. නමුත් කිසිම වැදගත් තොරතුරක් නං හොයාගන බැරි උනා.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න.[/QUO
ado kath seen eka ne bn ubata wela tynne